EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ KBK ට බඩු වගේ, හෙට ඇප දෙන්න යන්න ලෑස්ති වෙයල්ලා.....:baffled::P

    කොහු බත් කම්හලෙන් කසල තේ මතුවෙයි
    ඉරාකයට යවන සැලැස්ම වරදි
    2013 මාර්තු මස 16 17:44:01 | . , රවින්ද්‍ර නෙත්තසිංහ

    fb.png
    ඉරාකයට යැවීම සඳහා අසුරමින් තිබූ කසල තේ කිලෝ 51000ක් සමග සැකකරුවෝ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කොහු බත් කාර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් ගම්පොළ සිට වාරියපොළට මේවා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

    92.jpg

    ( lankadeepa )
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    View attachment 44436

    ( lankadeepa )
    හුටා! :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මැරුනාම කියන්නෙ සුබ උපන්දිනයක් කියලාද ? :eek:

    එක නිකන් රතු පාටින් ලියලා තියෙන්නෙ හරියට මරනවා කියලා වගෙ අදහස් වෙන්නෙ:P
    අරාබි කාරයො කොයිකත් කරන්නෙ අනිත්පැත්තටලු නෙහ් :P
    පිරිමි නම් දන්නෙ නැහැ:no: ගැනුනම් දෙපැත්තටම කරනවාට කැමැති:rofl:

    මූ දැං අරාබි කාරයෙක් වෙලාද? :P
    :no:
    ක්වේට් වල ඔටුවො මරණ දැන්වම් ගහන්නේ රතු පාටින් ද??????
    ඈ හොටු ඔටුවෝ,!!!!!!!!!!!!!!!!!!!:angry::angry::angry::angry:
    නිකන් දකිනකොට හිතෙන්නෙ එහෙම :P

    මූ දැන් අරාබි හොට්ටෙක් වෙලා නේන්නම්
    :no:
    ඔටුවන් සම්ග සිටීමේ අනිටු ප්‍රතිඵල.. :dull:
    :oo:
    නෑ නෑ....ඔටුවන් සමග සසගයෙහි යෙදීමේ අනිටු විපාක........

    මෙතරම හුට්ටියන් සිටිනා රටෙ ඔටුවන් සොයනා මොඩයා කවුද:angry:
    :lol:
    අමුවෙන්ම දීලා!
    :frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතරම හුට්ටියන් සිටිනා රටෙ ඔටුවන් සොයනා මොඩයා කවුද:angry:

    :frown::frown:
    තෝ වගේ ජේතවනාරාමයට ගල් ගහපු, ජීටී ගෙන් බණ අහපු, ඔටුවන් ගෙන් කිරි බීපු, දේවදත්තලා තමා....
    වෙන කවුද බං.............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ වගේ ජේතවනාරාමයට ගල් ගහපු, ජීටී ගෙන් බණ අහපු, ඔටුවන් ගෙන් කිරි බීපු, දේවදත්තලා තමා....
    වෙන කවුද බං.............
    ඒ පාර ඇත්තටම වලි යනවාද ? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ පාර ඇත්තටම වලි යනවාද ? :rolleyes:
    :no: මෙකෙ ඉන්න එකෙක් කුනුහරපෙන් බැන්නත් වලි යන්නෙ නැහැ බොස්:yes:;)
    හුටා...:baffled::confused:
    :yes:
    තෝ වගේ ජේතවනාරාමයට ගල් ගහපු, ජීටී ගෙන් බණ අහපු, ඔටුවන් ගෙන් කිරි බීපු, දේවදත්තලා තමා....
    වෙන කවුද බං.............

    අයියා ජේතවනාරාමයට ගල් ගැහුවාට ඔටුවන්ට ඇරියෙ නැහැ ඔං:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විවාහක සමාජයේ සාමජිකයෙක් වන ... ලොකු පොඩි සැමට රැකවරණය දෙන
    ජන හද හඳුනන ... සුහද හදක් ඇති
    තරින්ද අන්කල්ට
    සුබ උපන් දිනයක් වේවා!!!!

    :D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විවාහක සමාජයේ සාමජිකයෙක් වන ... ලොකු පොඩි සැමට රැකවරණය දෙන
    ජන හද හඳුනන ... සුහද හදක් ඇති
    තරින්ද අන්කල්ට
    සුබ උපන් දිනයක් වේවා!!!!

    :D:D
    බකුසෝ, මේක චන්ද පෝස්ටරයක් වගේනේ....:oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විවාහක සමාජයේ සාමජිකයෙක් වන ... ලොකු පොඩි සැමට රැකවරණය දෙන
    ජන හද හඳුනන ... සුහද හදක් ඇති
    තරින්ද අන්කල්ට
    සුබ උපන් දිනයක් වේවා!!!!

    :D:D
    තරින්ද ඉන්ශුවරන්ස්ද ? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියා ජේතවනාරාමයට ගල් ගැහුවාට ඔටුවන්ට ඇරියෙ නැහැ ඔං:rofl:
    ඒ වුනාට තෝ බණ අහපු එකා ආයෙ ලොවෙත් කැති ලොවි ගහෙත් නැති එකෙක් නේ.......
    වෙන මොනව ද???:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විවාහක සමාජයේ සාමජිකයෙක් වන ... ලොකු පොඩි සැමට රැකවරණය දෙන
    ජන හද හඳුනන ... සුහද හදක් ඇති
    තරින්ද අන්කල්ට
    සුබ උපන් දිනයක් වේවා!!!!

    :D:D

    තවත් මරණ දැන්විමක්:oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ වුනාට තෝ බණ අහපු එකා ආයෙ ලොවෙත් කැති ලොවි ගහෙත් නැති එකෙක් නේ.......
    වෙන මොනව ද???:dull:
    :rofl: කවුද ජිටියාද?
     
    Status
    Not open for further replies.