අපේ KBK ට බඩු වගේ, හෙට ඇප දෙන්න යන්න ලෑස්ති වෙයල්ලා.....

ඉරාකයට යැවීම සඳහා අසුරමින් තිබූ කසල තේ කිලෝ 51000ක් සමග සැකකරුවෝ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කොහු බත් කාර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් ගම්පොළ සිට වාරියපොළට මේවා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

( lankadeepa )


කොහු බත් කම්හලෙන් කසල තේ මතුවෙයි
ඉරාකයට යවන සැලැස්ම වරදි 2013 මාර්තු මස 16 17:44:01 | . , රවින්ද්‍ර නෙත්තසිංහ

( lankadeepa )

ගැනුනම් දෙපැත්තටම කරනවාට කැමැති









