ලක්ස 2ක වීදුරු?? ක්රිස්ටල්ද ඕකෙ තියෙන්නෙ ?![]()
වීදුරු රැක්ස් තියෙනවා වටේට...... බිම අර ඔෆිස් වලට අල්ලන කාපට් එකක් අල්ලලා..... ශෝ රූම් වලට දාන විදිහේ ලයිට් හයි කරලා...... ඉස්සරහා තියෙන මුලු ග්ලාස් එකම, අඩි 18ක් විතර පළල, අඩි 12ක් වගේ උස ස්ටිකර් එකක් ගහලා, ශොප් එකේ විස්තර දාලා, ෆෑන් දෙකක් හයි කරලා, ලයිට් දාපු ශෝ කේස් දෙකයි.... ඩෙස්ක්ටොප් එකක් P4 With LCD Monitor + HP Printer සහ ලොකු මේසයයි, පොඩි මේසයයි, නෙට් කැෆේ එකකට හරියන, කෑලි හයේ මේසයයි..... etc.....
ඌ රට යද්දි අරන් යන්න කියලෑ.... බලමුකෝ තව ඌට වද කරලා......
තරි මාමාට බලන්න ඕනා කිව්වනේ.....




