EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලක්ස 2ක වීදුරු?? ක්‍රිස්ටල්ද ඕකෙ තියෙන්නෙ ? :oo:

    :oo: වීදුරු රැක්ස් තියෙනවා වටේට...... බිම අර ඔෆිස් වලට අල්ලන කාපට් එකක් අල්ලලා..... ශෝ රූම් වලට දාන විදිහේ ලයිට් හයි කරලා...... ඉස්සරහා තියෙන මුලු ග්ලාස් එකම, අඩි 18ක් විතර පළල, අඩි 12ක් වගේ උස ස්ටිකර් එකක් ගහලා, ශොප් එකේ විස්තර දාලා, ෆෑන් දෙකක් හයි කරලා, ලයිට් දාපු ශෝ කේස් දෙකයි.... ඩෙස්ක්ටොප් එකක් P4 With LCD Monitor + HP Printer සහ ලොකු මේසයයි, පොඩි මේසයයි, නෙට් කැෆේ එකකට හරියන, කෑලි හයේ මේසයයි..... etc.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඌ රට යද්දි අරන් යන්න කියලෑ.... බලමුකෝ තව ඌට වද කරලා...... :P

    :yes: තරි මාමාට බලන්න ඕනා කිව්වනේ..... තරි මාමා කියනවා..... මම අහනවා.... අනේ මන්දා දැන් නම්..... පිස්සු වගේ...... :(

    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේස දෙකනම් වැඩක්ම නෑ පුතේ....... :yes:

    :oo: ඔන්න ඔහේ වැඩේ අල්ලලා දානවා බං එහෙනම්.... ඌ අඩු කරන්නෙත් නෑ.... තරි මාමා ඔය ගානට ගන්නත් එපා කියනවා....... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අනේ මන්දා බං...... ඔය කිව්වට, අන්තිමට ගේන්න යන වියදම්, අරවා මේවා සෙට් උනහම, බර ගානක් යයිද දන්නේ නෑ...... අනික, අරූ හොයන්නේ, කොහොම හරි ෆර්නිචර් ටිකත් එක්ක දෙන්න එකෙක්..... මම ෆර්නිචර් එපා කිව්වහම, ඌටත් එපා වෙයි තවත්...... :(

    පිස්සු උඹට....... යකෝ අපි කට්ටිය එකතු වුනාම එක රැයෙන් කරන්න පුළුවන්..... බඩු වල වියදම විතරනේ....... එපා කියන්නෙම නැතුව ෆර්නිචර් වලට ඌ කියන ගණන තව අඩු කරගමු.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු උඹට....... යකෝ අපි කට්ටිය එකතු වුනාම එක රැයෙන් කරන්න පුළුවන්..... බඩු වල වියදම විතරනේ....... එපා කියන්නෙම නැතුව ෆර්නිචර් වලට ඌ කියන ගණන තව අඩු කරගමු.......

    :oo: අනේ මන්දා බං..... මට තේරෙන්නේ නෑ මොකක් කරන්නද කියලා....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අරූට තනි වචනේ ඉඳලා බලපන් මේ ටික එපාම කියලා..... උඹ කියපන් මට මේ ටික මගේ ඕනෑකම් වලට හරියන්නෙත් නැති එකේ ඔච්චර ගානකට අරගෙන වැඩක නෑ කියලා........

    :oo: අනේ මන්දා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒකනේ හොට්ටෝ කිව්වේ දන්න එකෙක්ගෙන් අහපන් කියලා...... :angry:

    :oo: ඈන්ටනා එන්නේ චයිනා ෆෝන් වලටනේ බං..... :baffled:

    කිව්වා.......? උඹ........? :frown:

    ඇන්ටෙනා කිව්වට අර චයිනිස් වල වගේම නෑලු..... පෙනෙන නොපෙනෙන ගානට තියෙන ඇන්ටෙනා එකක්ලු......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වීදුරු රැක්ස් තියෙනවා වටේට...... බිම අර ඔෆිස් වලට අල්ලන කාපට් එකක් අල්ලලා..... ශෝ රූම් වලට දාන විදිහේ ලයිට් හයි කරලා...... ඉස්සරහා තියෙන මුලු ග්ලාස් එකම, අඩි 18ක් විතර පළල, අඩි 12ක් වගේ උස ස්ටිකර් එකක් ගහලා, ශොප් එකේ විස්තර දාලා, ෆෑන් දෙකක් හයි කරලා, ලයිට් දාපු ශෝ කේස් දෙකයි.... ඩෙස්ක්ටොප් එකක් P4 With LCD Monitor + HP Printer සහ ලොකු මේසයයි, පොඩි මේසයයි, නෙට් කැෆේ එකකට හරියන, කෑලි හයේ මේසයයි..... etc.....

    :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔන්න ඔහේ වැඩේ අල්ලලා දානවා බං එහෙනම්.... ඌ අඩු කරන්නෙත් නෑ.... තරි මාමා ඔය ගානට ගන්නත් එපා කියනවා....... :(

    අද හවසට උඹ කතා කරලා කියපං කෙලින්ම මට මේ ලීබඩු ටික එපා, අනික ඔයාගේ ලීබඩු වලට කියන්න ගන්නත් මට වැඩියි, මගේ ඕනෑකම හැටියට ලි බඩු හදාගන්න මට කෙනෙක් ඉන්නවා මේ ටික නැතුව දෙනවනම් දෙන්න කියලා.......

    ඔක්කොටම කලින් කියපං උඹට ඒ ෂොප් එකම ඕනෙමද.........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිව්වා.......? උඹ........? :frown:

    ඇන්ටෙනා කිව්වට අර චයිනිස් වල වගේම නෑලු..... පෙනෙන නොපෙනෙන ගානට තියෙන ඇන්ටෙනා එකක්ලු......

    :oo: තරි මාමා තමා ඕවාට එක්ස්පර්ට්...... :yes:
     
    Status
    Not open for further replies.