EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොලේ සංජියට යුරා වැහිලද???
    මූත් මෙන්න ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනෝ..............:)

    :rofl: මම කිව්වේ අද මුගේ නට් ලූස් වෙලා..... මේ සති අන්තේ දෙක සෙට් කර ගනී වගේ මේ යන විදිහට...... :P :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹට නම් රැම් කාඩ් එකක් ගහලවත්, මේ මෙමරි ෆේල් එක හදවන්න බැරි වෙයි.....!! :angry: ආ රෑම් එකක් හෙව්වා නේද.....?? අන්න බඩු තියෙනවා ශොප් එකේ..... :yes: Used හැබැයි......!! :baffled:

    කීයද ගාන.......? මේ උඹ කැඩිච්චි ඩෙස්ක්ටොප් හදනවාද ඔතන දැන්...... මගේ එක හදාගන්න ඕනේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ගෙවීම් කොහොමද.........? දවසේ ගාස්තුවට අමතරව චිකන් කොත්තු ඕනේ 5ක් විතර........

    :oo: කොත්තුවක් ගහන්නවත් පුලුවන් ඈගක්ද බං උඹට තියෙන්නේ..... කෝටුකිතයියා..... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මම කිව්වේ අද මුගේ නට් ලූස් වෙලා..... මේ සති අන්තේ දෙක සෙට් කර ගනී වගේ මේ යන විදිහට...... :P :yes:

    විකාර නොකියා හිටු..... බය කරන්න එපා හොට්ටෝ ඕවා කියලා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කීයද ගාන.......? මේ උඹ කැඩිච්චි ඩෙස්ක්ටොප් හදනවාද ඔතන දැන්...... මගේ එක හදාගන්න ඕනේ.....

    :yes: මම නෙවේ, එකෙක් ඉන්නවා ඒකට..... ඌ නම් දිගටම අල්ලලා යයිද දන්නේ නෑ.... අර බුම්මට්ටා වගේ හිටිය ඩයල් එක..... මතකනේ.... ඌ හදලා දෙයි..... රැම් වල ගණන් නම් මතක නෑ බං..... වරෙන්කෝ අරගෙන..... හදලා දෙන්නම්..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මම උඹට...... :angry:

    ඉතිං රා බඩෝ මම ඇහුව එක වැරදිද...... බැරිවෙලාවත් වතුර කපපු වෙලාවක එහෙම උඹට බැහැලා නාගෙන කඩේටත් වතුර ටිකක් අරන් එන්න ලිඳක් දැනගෙන ඉන්න එක වටිනවානේ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ හොඳ එකා..... :yes::yes::yes: සලකපන් ඉතිං ඔහොම බොක්කෙන්ම සප් එක දෙන එවුන්ට....... :cool::cool:

    :yes::yes: ඒ උනාට, මූ හිටි ගමන්, ෆෝන් ඔෆ් උදේට..... කෝල් කරහම උත්තරයක් නෑ...... අම්මෝ ඒ වෙලාවට, මට මොසිල්ලා පාර්ට් 2, මට සෙට් වෙන්න යනවද කියලා හිතිලා..... හීතල වෙලා යනවා බං...... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං රා බඩෝ මම ඇහුව එක වැරදිද...... බැරිවෙලාවත් වතුර කපපු වෙලාවක එහෙම උඹට බැහැලා නාගෙන කඩේටත් වතුර ටිකක් අරන් එන්න ලිඳක් දැනගෙන ඉන්න එක වටිනවානේ....... :P

    :frown: හරි හරි එහා පැත්තේ ලිදක් තියෙනවා.... නැත්නම් මචන් එක පිටිපස්සේ, ලිදක් තියෙනවා දැක්කා එදා වෙරි මර ගාතේ...... :P
     
    Status
    Not open for further replies.