දත් 32ම ගැලෙව්වොත් ලැපක් නිකන් දීපන්, ලැපක් ගත්තොත් දත් 32ම නිකන් ගලවලා දීපන්![]()
Good idea...... 
දත් 32ම ගැලෙව්වොත් ලැපක් නිකන් දීපන්, ලැපක් ගත්තොත් දත් 32ම නිකන් ගලවලා දීපන්![]()
Good idea...... 
මට කරන්න දෙයක් නෑනේ බං........
මුගෙන් ලැපක් ගන්නව කියන්නේ දත් 32 ම ගැලවෙන වැඩක් නේ.............
හොක්...හොක්.............![]()
මම කියන්නේ නෑ..... 
මට කරන්න දෙයක් නෑනේ බං........
මුගෙන් ලැපක් ගන්නව කියන්නේ දත් 32 ම ගැලවෙන වැඩක් නේ.............
හොක්...හොක්.............![]()

මාල්ඹේ කොයි හරියෙද? පිරිපහදුව පැත්තෙද?
යකෝ පාන්දර 6 වෙනකොට කඩේට එන්න ඕනෙද??![]()

උදේ පාන්දරම මම ඇමතුවා........
අනිත් මිනිස්සු කියන දෙයක් අහන්න ඔය රෙද්දෙ ඔලු ගෙඩිය බස්ස ගනින් කියලා..........
ටිකක් හරියට ම හොද වෙන කං ඉන්න කිව්වම පඩ ටෝක්.........
එහෙන් අර ආව අළුත් එකියක් එක්ක පුම්බ ගෙන ඉන්නේ...............
මම කිව්වා ඔය මාන්නෙ බස්ස ගත්තෙ නැත්තං සදා ළිදේ තමා කියලා......![]()
![]()
1. Any Type Cables
2. Card Readers
3. Computer Tables
4. Converters
5. Laptop Cooling Pads
6. Earphones
7. Fans
8. Flash Drives
9. Head Phones
10. Heat Sinks
11. Hub
12. Keyboards
13. Mouse
14. Mic
15 Network Cards
16. Power Supply's
17. PC Dust Covers
18. RAM's
19. Screen Filters
20. Sound Cards
21. Speakers
22. Sub Woofers
23. Tools
24. VGA Cards
25. Virus Guards
26. Web Cams
තව මොන මොනවා ගෙනාවොත් විකුණන්න පුලුවන් වෙයිද කොස් මාමේ.....?? Fast Moving Items.....??
![]()
ඒ මක්කටැයි.....
![]()
අපි ඉන්නේ, දතක් ගලවන්න එන අයට, ඩිස්කවුන්ට් එකකට, Computer Parts දෙන්න ක්රමයක් සෙට් කරන්න......![]()

![]()
![]()
![]()
එළ මය............
මෙහෙන් දත් වැඩ කරන උන්ට උඹ යම් ඩිස්කවුන්ට් එකක් දෙනවා......
උඹේන් මැෂින් ගන්න උන්ට මෙහෙන් යම් ඩිස්කවුන්ට් එකක් දෙනවා.......
පට්ටය.........
රෙසිප්රෝකල් බිස් ඩිවලොප්මන්ට්.....![]()
පිරිපහදුව......? ඒ මොකක්ද ඒ......?![]()
ඈයි යකෝ ගීත පිරිපහදුව.......??
සිකුරාදා රෑට, සුභාවිත වෙන්න එන්නේ නැති උන් ඕවා දන්නේ නෑ...... 
යකෝ ඌ තනියමද වැඩ....
උඹ කොහෙද ඉන්නේ....![]()

දත් 32ම ගැලෙව්වොත් ලැපක් නිකන් දීපන්, ලැපක් ගත්තොත් දත් 32ම නිකන් ගලවලා දීපන්![]()








අදෝමැයි....... දෙපාර්ශවයම හොඳින් හඳුනන අපි වාගේ ඈයොන්ට කුමන වරප්රසාද ලැබේද.......?

Fast Moving Items හැටියට රෑට කොත්තු රොටි විකුණමු.......
එහෙනම් උඹ වරෙන් කොත්තු බාස් ට...... 
මට කරන්න දෙයක් නෑනේ බං........
මුගෙන් ලැපක් ගන්නව කියන්නේ දත් 32 ම ගැලවෙන වැඩක් නේ.............
හොක්...හොක්.............![]()

ඈහ්හ්හ්........ ගලවන දතක් වෙනුවට රැම් කාඩ් එකක් ගහන්නද හදන්නේ.......?![]()
උඹට නම් රැම් කාඩ් එකක් ගහලවත්, මේ මෙමරි ෆේල් එක හදවන්න බැරි වෙයි.....!!
ආ රෑම් එකක් හෙව්වා නේද.....?? අන්න බඩු තියෙනවා ශොප් එකේ.....
Used හැබැයි......!! 
ඈයි යකෝ ගීත පිරිපහදුව.......??
සිකුරාදා රෑට, සුභාවිත වෙන්න එන්නේ නැති උන් ඕවා දන්නේ නෑ......
![]()


