EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා මාමේ පේනවනේ ත්‍රෙඩ් එකෙත් එක එක උත්තර තියෙන්නේ........ :baffled::oo:
    උඹටත් තියෙන ප්‍රශ්න....:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: එහෙනම් උඹට 2 වෙනුවට, නිවුන් ජෝඩුවක් සෙට් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...... :yes: දැක්කනේ මම එක පාරක් 10 කාසියක් පඩුරු දාලා ඈවිල්ලා, මේකේ එකෙක්ට වෙච්ච දේ....... :P

    ඒක දන්නෙත් නැත දැක්කෙත් නැත....... අනේ අසලාවත් නැත.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය තියෙන්නෙ අවුල. අර ග්‍රැමපෝං සින්දු දාගෙන ඉන්න, හොබී එකට දතක් දෙකක් ගලවන එකා කිව්වා නං ඌ එකෙන්ම අඳුරගනී! :lol:

    ඊට අමතරව අමුතු අමුතු කෑම හදන........ ;):cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මහෞදරය නොව සකිය.......
    අර කුඩා මූසිකයාය....
    එය “ඒක හත්ථේන පිණ්ඩිකා...“.-එක් අතකිනුත් ගොනු කොට ගත හැකිය........

    එම කුඩා සත්වයා වැසීමට ගොළුබෙලි කටුවක් නොසෑහේද......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    නමුත් එසේ කිරීමට අවශ්‍යය නොවන්නෙ මහෞදරයට එය යටපත්ව වැසී ගොස් ඇති බැවිනි. එබැවින් මුගේ මහෞදරය වැසීමෙන් සියලු විලි වැසෙති.. :P

    ලිඳ වෙත යන පාර කියන්ඩෝ...... රත්නෙට ලිඳ වෙත යන පාර කියන්ඩෝ.........// :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැරදියි....:frown:
    පුච්චනවා නෙමෙයි, (පුච්චපුව) බාවනවා..... ;)

    :oo: පව් බං ඌ.... :( මම භය උනේ, මූත් තවත් මොසියෙක් වෙයිද කියලා.... හොද වෙලාවට එහෙම උනේ නෑ..... :no:

    මුගේ මහෞදරය කෙසේද හුදෙක් එක් හස්තයකින් වසා ගන්නේ ?

    :rofl: ඒකනේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහෞදරය නොව සකිය.......
    අර කුඩා මූසිකයාය....
    එය “ඒක හත්ථේන පිණ්ඩිකා...“.-එක් අතකිනුත් ගොනු කොට ගත හැකිය........

    :frown: :angry: මම වයස ගැන සලකලා අමතන්නේ නෑ..... :no: නැත්නම් දනී කරන දේ...... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:
    නමුත් එසේ කිරීමට අවශ්‍යය නොවන්නෙ මහෞදරයට එය යටපත්ව වැසී ගොස් ඇති බැවිනි. එබැවින් මුගේ මහෞදරය වැසීමෙන් සියලු විලි වැසෙති.. :P

    :oo: මේ මොන පයන්නක්ද.....??
     
    Status
    Not open for further replies.