උඹටත් තියෙන ප්‍රශ්න....කොසා මාමේ පේනවනේ ත්‍රෙඩ් එකෙත් එක එක උත්තර තියෙන්නේ........![]()

උඹටත් තියෙන ප්‍රශ්න....කොසා මාමේ පේනවනේ ත්‍රෙඩ් එකෙත් එක එක උත්තර තියෙන්නේ........![]()

ඈහ්.... බොට පිස්සුද කිඹුලෝ......
කොටියම කාපිය......
![]()

එහෙනම් උඹට 2 වෙනුවට, නිවුන් ජෝඩුවක් සෙට් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා......
දැක්කනේ මම එක පාරක් 10 කාසියක් පඩුරු දාලා ඈවිල්ලා, මේකේ එකෙක්ට වෙච්ච දේ.......
![]()
යකෝ මුගෙ බඩේ ඔච්චරකට ඉන්න ඉඩ තිබ්බාට අර අසරනීට ඕවා දරන්න බෑ..![]()
ඔය තියෙන්නෙ අවුල. අර ග්රැමපෝං සින්දු දාගෙන ඉන්න, හොබී එකට දතක් දෙකක් ගලවන එකා කිව්වා නං ඌ එකෙන්ම අඳුරගනී!![]()

ඔය තියෙන්නෙ අවුල. අර ග්රැමපෝං සින්දු දාගෙන ඉන්න, හොබී එකට දතක් දෙකක් ගලවන එකා කිව්වා නං ඌ එකෙන්ම අඳුරගනී!![]()

මුගේ මහෞදරය කෙසේද හුදෙක් එක් හස්තයකින් වසා ගන්නේ ?

මහෞදරය නොව සකිය.......
අර කුඩා මූසිකයාය....
එය “ඒක හත්ථේන පිණ්ඩිකා...“.-එක් අතකිනුත් ගොනු කොට ගත හැකිය........
නමුත් එසේ කිරීමට අවශ්‍යය නොවන්නෙ මහෞදරයට එය යටපත්ව වැසී ගොස් ඇති බැවිනි. එබැවින් මුගේ මහෞදරය වැසීමෙන් සියලු විලි වැසෙති..![]()

උඹටත් තියෙන ප්‍රශ්න....![]()

වැරදියි....
පුච්චනවා නෙමෙයි, (පුච්චපුව) බාවනවා.....![]()
පව් බං ඌ....
මම භය උනේ, මූත් තවත් මොසියෙක් වෙයිද කියලා.... හොද වෙලාවට එහෙම උනේ නෑ.....
මුගේ මහෞදරය කෙසේද හුදෙක් එක් හස්තයකින් වසා ගන්නේ ?
ඒකනේ....මහෞදරය නොව සකිය.......
අර කුඩා මූසිකයාය....
එය “ඒක හත්ථේන පිණ්ඩිකා...“.-එක් අතකිනුත් ගොනු කොට ගත හැකිය........
මම වයස ගැන සලකලා අමතන්නේ නෑ.....
නැත්නම් දනී කරන දේ...... 
ඔව් ඌ තමයි...... මොකෝ උඹට පුළුවනියෑ එහෙම හපන්කමක් කරන්න.........![]()
ඈ එතකොට උඹට පුලුවන්.....?? 
නමුත් එසේ කිරීමට අවශ්‍යය නොවන්නෙ මහෞදරයට එය යටපත්ව වැසී ගොස් ඇති බැවිනි. එබැවින් මුගේ මහෞදරය වැසීමෙන් සියලු විලි වැසෙති..![]()
මේ මොන පයන්නක්ද.....??ඒක දන්නෙත් නැත දැක්කෙත් නැත....... අනේ අසලාවත් නැත.......
හිටුකෝ, හබරණ තියෙන දේවාලෙට දානවා පඩුරක්..... උඹට..... 
ඊට අමතරව අමුතු අමුතු කෑම හදන........![]()

කාලෙකින් අළුත් කෑමක් නෑ.... අපිට වයින් හදන හැටි කියලා දුන්නෙත් නෑ..... 
රිදිලා......අද දවසට දෙවනි වතාවටත්.............![]()
මම වයස ගැන සලකලා අමතන්නේ නෑ.....
නැත්නම් දනී කරන දේ......
![]()

හොට්ටන් හට ඒවා උරුම නැත..............කාලෙකින් අළුත් කෑමක් නෑ.... අපිට වයින් හදන හැටි කියලා දුන්නෙත් නෑ.....
![]()

![]()
මම වයස ගැන සලකලා අමතන්නේ නෑ.....
නැත්නම් දනී කරන දේ......
![]()