අර බූවල්ලෝ තාම ෆ්රීසර් එකේ දොයිද දන්නැ..කාලෙකින් අළුත් කෑමක් නෑ.... අපිට වයින් හදන හැටි කියලා දුන්නෙත් නෑ.....
![]()

අර බූවල්ලෝ තාම ෆ්රීසර් එකේ දොයිද දන්නැ..කාලෙකින් අළුත් කෑමක් නෑ.... අපිට වයින් හදන හැටි කියලා දුන්නෙත් නෑ.....
![]()

හිටුකෝ, හබරණ තියෙන දේවාලෙට දානවා පඩුරක්..... උඹට.....
![]()


කාලෙකින් අළුත් කෑමක් නෑ.... අපිට වයින් හදන හැටි කියලා දුන්නෙත් නෑ.....
![]()

රිදිලා......අද දවසට දෙවනි වතාවටත්.............![]()

හැදුවා....අර බූවල්ලෝ තාම ෆ්රීසර් එකේ දොයිද දන්නැ..![]()




අර බූවල්ලෝ තාම ෆ්රීසර් එකේ දොයිද දන්නැ..![]()
පිස්සුද...... ඒවා දැන් ලොවෙත් නෑ..... 
රිදිලා......අද දවසට දෙවනි වතාවටත්.............![]()
මම පව් යකෝ.......යකෝ දෙවෙනියා සෙට් වෙන්නෙත් නැතුව මට ඩ්රයි සීසන් සැට් කරන්නද හදන්නේ මූකලන් බස්සා, ගං කබරයා.....![]()
සංත්රාසය......
දෙන්නම් ජම්බු මෙදා සැරේ පොළොන්නරු යන ගමන්..... 
තව කියපං....තව කියපං......යකෝ දෙවෙනියා සෙට් වෙන්නෙත් නැතුව මට ඩ්රයි සීසන් සැට් කරන්නද හදන්නේ මූකලන් බස්සා, ගං කබරයා.....![]()




හැදුවා....
ෆොටෝ ටික එඩිට් කරගන්න වෙලාවක් නෑ බං......
එකක 4ක් එන විදියට හදන්න ඕන.......
රෙසපි ඉවරවෙලාවත්ද.........?![]()
මම හිතන්නේ මේ දවස් වල ආතතියෙන් නිසා වෙන්න ඕනා.....!! 
සංත්රාසය......
දෙන්නම් ජම්බු මෙදා සැරේ පොළොන්නරු යන ගමන්.....
![]()
අහිංසක කුරුළු කූඩු කඩන්න එපා යකෝ මට අනිත් කාමරේ තනියම නිදාගන්නද කියන්නේ....... 




නැත.......................බුවල්ලෝ කියන්නේ ලොකු දැල්ලෝ වලටමනේ නේද......?


තව කියපං....තව කියපං......
වල් පාත්තයා, හම්බන්තොට සීබ්රාවා, ගෙල සුදු මැසිමාරා,හොට වුකුටු කෑදැත්තා, පැස් තුඩු මානාවා....................................![]()