EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: කාලෙකින් අළුත් කෑමක් නෑ.... අපිට වයින් හදන හැටි කියලා දුන්නෙත් නෑ..... :no:
    අර බූවල්ලෝ තාම ෆ්‍රීසර් එකේ දොයිද දන්නැ.. :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හිටුකෝ, හබරණ තියෙන දේවාලෙට දානවා පඩුරක්..... උඹට..... :yes:

    යකෝ දෙවෙනියා සෙට් වෙන්නෙත් නැතුව මට ඩ්‍රයි සීසන් සැට් කරන්නද හදන්නේ මූකලන් බස්සා, ගං කබරයා..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දෙවෙනියා සෙට් වෙන්නෙත් නැතුව මට ඩ්‍රයි සීසන් සැට් කරන්නද හදන්නේ මූකලන් බස්සා, ගං කබරයා..... :angry::angry:

    :rofl: සංත්‍රාසය...... :P දෙන්නම් ජම්බු මෙදා සැරේ පොළොන්නරු යන ගමන්..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ දෙවෙනියා සෙට් වෙන්නෙත් නැතුව මට ඩ්‍රයි සීසන් සැට් කරන්නද හදන්නේ මූකලන් බස්සා, ගං කබරයා..... :angry::angry:
    තව කියපං....තව කියපං......
    වල් පාත්තයා, හම්බන්තොට සීබ්‍රාවා, ගෙල සුදු මැසිමාරා,හොට වුකුටු කෑදැත්තා, පැස් තුඩු මානාවා....................................:baffled::baffled::baffled::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: සංත්‍රාසය...... :P දෙන්නම් ජම්බු මෙදා සැරේ පොළොන්නරු යන ගමන්..... :yes:

    මූ එපාර මම කියපු ඒවායින් මටම ගහනවා අනේ අම්මප....... :angry: අහිංසක කුරුළු කූඩු කඩන්න එපා යකෝ මට අනිත් කාමරේ තනියම නිදාගන්නද කියන්නේ....... :angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුවල්ලෝ කියන්නේ ලොකු දැල්ලෝ වලටමනේ නේද......?
    නැත.......................:no::no:

    බූවල්ලා.............
    images

    දැල්ලා..................

    humboldt-squid.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව කියපං....තව කියපං......
    වල් පාත්තයා, හම්බන්තොට සීබ්‍රාවා, ගෙල සුදු මැසිමාරා,හොට වුකුටු කෑදැත්තා, පැස් තුඩු මානාවා....................................:baffled::baffled::baffled::rofl:

    රා බඩා, සුරා බඩා, මීමින්නා, උගුඩුවා....... (තව මතක වෙන්නේ නෑ අයියෝ...)
     
    Status
    Not open for further replies.