උසේන් බෝල්ට්ගේ ලංකාවේ අයියලා මල්ලිලා තමයි මේ ත්‍රෙඩ් එක රන් කරන්නේ.......![]()

...කළු ඉස්සො ෆාම් වල වවන උන්..........
රෝස උන් මුහුදු ඉස්සො...උන් රහයි.....අරුං නිකං කදන් හතු කනව වගේ ...........
ඇත්තටම මුහුදු ඉස්සො ජාතියක් ඉන්නවා කලිස්සෝ කියල........කලපුවෙන් අල්ලන....පට්ට රස.....උන් නම් දැන් ලොවෙත් නැත.....


අනික ලොකු නිසා සුද්ධ කරන්නත් ලෙසිනේ...... 
අප්පටසිරි..... රූප දෙකෙන් විතරක්ම හිතාගන්න පුළුවන් වෙනස......
මේ කිඹුල් මාමේ කළු පාට ඉස්සන්ගෙයි, රෝස පාටට හුරු ඉස්සන්ගෙයි වෙනස මොකක්ද......?

ada padama..muhudu jeewin....![]()


උන් දෙන්නගෙ ප්‍රධානතම වෙනස තමා පාට කලු පාට ඉස්සා කලු පාටයි රෝස පාට එකා රෝස පාටයි![]()

විශිෂ්ටයි....... මේ අවුරුද්දේ නොබෙල් තෑග්ගට මම ඔයාව රෙකමෙන්ඩ් කරනවා හොඳේ.......![]()



ඌ හරි නේ. ඒක තමයි ප්‍රධානම වෙනස![]()

විශිෂ්ටයි....... මේ අවුරුද්දේ නොබෙල් තෑග්ගට මම ඔයාව රෙකමෙන්ඩ් කරනවා හොඳේ.......![]()


ඉතාම සතුටුයි ඔබ වැන්නෙකුගෙන් මෙවන් නිර්දේශයක් ලැබීම පිළිබඳව
ඉතින් මළණ්ඩ ......ක්‍රෙඩිට් කාඩ් එකේ තොරතුරු කෙසේද ??ගත්තද ?

කිව්වට විශ්වාස කරන්න කිං අයියේ මේ සම්පත් බැංකුවකට ගිහින් විස්තර ටික අහගන්න තාම බැරිවුනානේ......මම මේ තාම නැකත එනකං ඉන්නවා සම්පත් බැංකුවකට යන්න.......කිව්වට විශ්වාස කරන්න කිං අයියේ මේ සම්පත් බැංකුවකට ගිහින් විස්තර ටික අහගන්න තාම බැරිවුනානේ......

මම මේ තාම නැකත එනකං ඉන්නවා සම්පත් බැංකුවකට යන්න.......කිව්වට විශ්වාස කරන්න කිං අයියේ මේ සම්පත් බැංකුවකට ගිහින් විස්තර ටික අහගන්න තාම බැරිවුනානේ......