තමන්ට ලැබුන, අත පය හතර හොදට පිහිටලා තියෙන... දරුවාව
පාරේ දාලා යන,
කුණු බක්කියට විසි කරන,
බස්වල රාක්ක අස්සේ ගහලා පැනලා යන..
පහත් අම්මල ඉන්න කාලයක, මේ වගේ රටක ......
තමන්ගේ ලේ වලින් උපන් දරුවා කෙලෙස විරූපී වුනත්,
තව මැරෙන්න තියෙන්නේ සතියක් කියලා වෙදදුරන් කිව්වත්,
ඒ දරුවාව රැක බලා ගන්න, උතුරා යන මව් ස්නේහයෙන් කටයුතු කරන..
මේ වගේ උතුම් මවු වරුන් මේ වගේ කාලයක, රටක ඉන්නවා දකින්න ලැබීම වාසනාවක් !
ඒ වගේම මේ වගේ මේ ළමයට හැදුනු ලෙඩේ තවම හොයා ගෙන බෙහෙතක් කරලා හොද කරගන්න බැරි වීම අවාසනාවක්