ikmanata itn wenasa balanna

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තමන්ට ලැබුන, අත පය හතර හොදට පිහිටලා තියෙන... දරුවාව
    පාරේ දාලා යන,
    කුණු බක්කියට විසි කරන,
    බස්වල රාක්ක අස්සේ ගහලා පැනලා යන..
    පහත් අම්මල ඉන්න කාලයක, මේ වගේ රටක ......

    තමන්ගේ ලේ වලින් උපන් දරුවා කෙලෙස විරූපී වුනත්,
    තව මැරෙන්න තියෙන්නේ සතියක් කියලා වෙදදුරන් කිව්වත්,
    ඒ දරුවාව රැක බලා ගන්න, උතුරා යන මව් ස්නේහයෙන් කටයුතු කරන..
    මේ වගේ උතුම් මවු වරුන් මේ වගේ කාලයක, රටක ඉන්නවා දකින්න ලැබීම වාසනාවක් !

    ඒ වගේම මේ වගේ මේ ළමයට හැදුනු ලෙඩේ තවම හොයා ගෙන බෙහෙතක් කරලා හොද කරගන්න බැරි වීම අවාසනාවක්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අඩෝ පවු බං.. මට නම් කඳුළු ආවා.. පෙර කරපු කරුමයක් තමා මචං.. පවු කරන්නෙපා කියන්නෙ ඔය දේවල් නිසා තමයි..

    ඒක ඇත්ත බන්! ඔය වගේ දේවල් වලින් ඒ ලැබෙන විපාකයේ දරුණුකම මිනිස් ලෝකයට පෙන්වන අවස්තාවක්

    එත් හැම දෙයක්ම කරුමෙට බාර දෙන එකත් බුදුදහමේ කියලා නැහැ !

    කොහොම වුනත් මේ ළමයාගේ ලෙඩේ රටේ ඉන්න කවුරු හරි දැකල පිට රට ගෙනිහිල්ලා හරි හොද කරන්න පුළුවන් නම් ලොකු දෙයක් !
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩෝ පවු බං.. මට නම් කඳුළු ආවා.. පෙර කරපු කරුමයක් තමා මචං.. පවු කරන්නෙපා කියන්නෙ ඔය දේවල් නිසා තමයි..

    තමන්ට ලැබුන, අත පය හතර හොදට පිහිටලා තියෙන... දරුවාව
    පාරේ දාලා යන,
    කුණු බක්කියට විසි කරන,
    බස්වල රාක්ක අස්සේ ගහලා පැනලා යන..
    පහත් අම්මල ඉන්න කාලයක, මේ වගේ රටක ......

    තමන්ගේ ලේ වලින් උපන් දරුවා කෙලෙස විරූපී වුනත්,
    තව මැරෙන්න තියෙන්නේ සතියක් කියලා වෙදදුරන් කිව්වත්,
    ඒ දරුවාව රැක බලා ගන්න, උතුරා යන මව් ස්නේහයෙන් කටයුතු කරන..
    මේ වගේ උතුම් මවු වරුන් මේ වගේ කාලයක, රටක ඉන්නවා දකින්න ලැබීම වාසනාවක් !

    ඒ වගේම මේ වගේ මේ ළමයට හැදුනු ලෙඩේ තවම හොයා ගෙන බෙහෙතක් කරලා හොද කරගන්න බැරි වීම අවාසනාවක්

    :yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    druwo bihi karala maranna hadana ammalata hena gahanwa me amma kochchara pin karalada awagema me daruwa godak pin karala thiyenawa me wage amma keenk ge kuse ipadenna pera karmayak palisam dunnath