ආ... එහෙනම් ඉතිං එල... දැන් මොනවද උඹ ඔතන තව විකුනන්නේ...?
රෑට කොත්තු රොටි......
ආ... එහෙනම් ඉතිං එල... දැන් මොනවද උඹ ඔතන තව විකුනන්නේ...?
රිදුනේ නෑ හොට්ටෝ.......
![]()
ස්තූති ඈම් ඈල්.....
අර සයිට් එකේ වැඩේ, උඹට භාර දෙන්න කියලා කල්පනා කරේ......
![]()

ආහ්හ්හ් ඇම්. ඇල්. දර්ශනේ කොහොමෙයි.........?![]()
... ඔබගේ සැපදුක් කිම 
කියන්න තරම් වරදක් නෑ සහෝදරයා... ඔබගේ සැපදුක් කිම
![]()


ආ... එහෙනම් ඉතිං එල... දැන් මොනවද උඹ ඔතන තව විකුනන්නේ...?
![]()
1. Any Type Cables
2. Card Readers
3. Computer Tables
4. Converters
5. Laptop Cooling Pads
6. Earphones
7. Fans
8. Flash Drives
9. Head Phones
10. Heat Sinks
11. Hub
12. Keyboards
13. Mouse
14. Mic
15 Network Cards
16. Power Supply's
17. PC Dust Covers
18. RAM's
19. Screen Filters
20. Sound Cards
21. Speakers
22. Sub Woofers
23. Tools
24. VGA Cards
25. Virus Guards
26. Web Cams
තව මොන මොනවා ගෙනාවොත් විකුණන්න පුලුවන් වෙයිද කොස් මාමේ.....?? Fast Moving Items.....??
![]()
සෙම ගතිය වගේ බං උගුර රිදෙනවා..........![]()

මගෙත් ඇස් රිදෙනව ස්ක්රීන් දිහාම බලන් ඉඳල![]()
මට 33000w වැදුනා ඕයි මමයි මුලින්ම ගනුදෙනු කරේ කියලා ඇහුවාම......![]()
ඒ මොකෝ.....? ඉතින් හොදයිනේ.....!!
කොහොමත් මම ඊයේ රෑත් කල්පනා කරා, කාටද මුලින් එන්න කියන්නේ කියලා.......
කොස් මාමිට කරදර කරන්නත් බෑ..... උදේට පොඩි උන්ව ඉස්කෝලේ යවන අරවද මේවද දහසකුත් එකක් වැඩ ඈතිනේ......
අනික, ගිය පාරත්, ඔය සෙට් එකම මම වෙනුවෙන් වද වෙලා උදේම ආවා......
ඉතින් කොහොමත් මට උඹව තමා ක්ලික් උනේ..... ඒත් ඉතින් ඊයේ රෑ ඕක කියන්න පුලුවන් යෑ......
අන්තිමට කොහොම හරි ඉබේම, උඹම ඈවිත්......
ස්තූති බං..... 
මේ හොට්ටෝ අර උඩින් ගහන බැනර් එකේ දිග පළල කියපං කොහොමද කියලා....... කොහොමද ඩිසයින් එකත කියපං.........
අඩි 18 පළල..... අඩි 4 උස කියලා තමා කලින් ශොප් එක අයිති එකා නම් කිව්වේ.....
මොකෝ සීන් එක.....?? 
එළ ... වැඩේ කරල දෙන්නම්![]()
ස්තූති ස්තූති...... මම හෙට දිහාට කතා කරන්නම්...... In & Out Jobs වලට, ජොබ් ශීට් issue කරන්න සොෆ්ට්වෙයා එකක් හදා ගන්න පුලුවන්ද......?? මට දැන් ඩොට් නෙට් මතක නෑ..... නැත්නම් කරගන්න තිබ්බා තනියම...... 
ඒ මොකෝ.....? ඉතින් හොදයිනේ.....!!
කොහොමත් මම ඊයේ රෑත් කල්පනා කරා, කාටද මුලින් එන්න කියන්නේ කියලා.......
![]()
තරි මාමට කරදර කරන්නත් බෑ..... තරි මාමිට වැඩ ගොඩ ගැහිලා, කිඹුල් මාමිටත් ඔය මහ පාන්දර එන්න කියන්න බෑ.... අද කිඹුලිගේ බර්ත්ඩේ එකනේ.......කොස් මාමිට කරදර කරන්නත් බෑ..... උදේට පොඩි උන්ව ඉස්කෝලේ යවන අරවද මේවද දහසකුත් එකක් වැඩ ඈතිනේ......
අනික, ගිය පාරත්, ඔය සෙට් එකම මම වෙනුවෙන් වද වෙලා උදේම ආවා......
ඉතින් කොහොමත් මට උඹව තමා ක්ලික් උනේ..... ඒත් ඉතින් ඊයේ රෑ ඕක කියන්න පුලුවන් යෑ......
අන්තිමට කොහොම හරි ඉබේම, උඹම ඈවිත්......
ස්තූති බං.....
![]()

uraj thread kanna
urata ridila

මොකද....?? කොස් මාමා දුන්න පින්තූරෙකුත් එක්ක, හොට්ටට ඕනාද -රෙප් එකක්.....?? 