EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ... එහෙනම් ඉතිං එල... දැන් මොනවද උඹ ඔතන තව විකුනන්නේ...?

    http://www.elakiri.com/forum/showpost.php?p=14663122&postcount=12104

    :oo:

    1. Any Type Cables
    2. Card Readers
    3. Computer Tables
    4. Converters
    5. Laptop Cooling Pads
    6. Earphones
    7. Fans
    8. Flash Drives
    9. Head Phones
    10. Heat Sinks
    11. Hub
    12. Keyboards
    13. Mouse
    14. Mic
    15 Network Cards
    16. Power Supply's
    17. PC Dust Covers
    18. RAM's
    19. Screen Filters
    20. Sound Cards
    21. Speakers
    22. Sub Woofers
    23. Tools
    24. VGA Cards
    25. Virus Guards
    26. Web Cams

    :oo: තව මොන මොනවා ගෙනාවොත් විකුණන්න පුලුවන් වෙයිද කොස් මාමේ.....?? Fast Moving Items.....?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගෙත් ඇස් රිදෙනව ස්ක්‍රීන් දිහාම බලන් ඉඳල :dull:

    මටනං හවස් වෙනකොට එහෙමයි....... සිරාවටම මට කණ්නාඩි පාවිච්චි කරන්න වෙයි වගේ බං සමහර දුර තියෙන දේවල් කියවගන්න අමාරුයි දැන්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට 33000w වැදුනා ඕයි මමයි මුලින්ම ගනුදෙනු කරේ කියලා ඇහුවාම...... :baffled::baffled:

    :oo: ඒ මොකෝ.....? ඉතින් හොදයිනේ.....!! :yes: කොහොමත් මම ඊයේ රෑත් කල්පනා කරා, කාටද මුලින් එන්න කියන්නේ කියලා....... :yes:

    තරි මාමට කරදර කරන්නත් බෑ..... තරි මාමිට වැඩ ගොඩ ගැහිලා, කිඹුල් මාමිටත් ඔය මහ පාන්දර එන්න කියන්න බෑ.... අද කිඹුලිගේ බර්ත්ඩේ එකනේ....... ;) කොස් මාමිට කරදර කරන්නත් බෑ..... උදේට පොඩි උන්ව ඉස්කෝලේ යවන අරවද මේවද දහසකුත් එකක් වැඩ ඈතිනේ...... :yes: අනික, ගිය පාරත්, ඔය සෙට් එකම මම වෙනුවෙන් වද වෙලා උදේම ආවා...... :yes: ඉතින් කොහොමත් මට උඹව තමා ක්ලික් උනේ..... ඒත් ඉතින් ඊයේ රෑ ඕක කියන්න පුලුවන් යෑ...... :no: අන්තිමට කොහොම හරි ඉබේම, උඹම ඈවිත්...... :yes: ස්තූති බං..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ හොට්ටෝ අර උඩින් ගහන බැනර් එකේ දිග පළල කියපං කොහොමද කියලා....... කොහොමද ඩිසයින් එකත කියපං.........

    :oo: අඩි 18 පළල..... අඩි 4 උස කියලා තමා කලින් ශොප් එක අයිති එකා නම් කිව්වේ..... :yes: මොකෝ සීන් එක.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළ ... වැඩේ කරල දෙන්නම් :cool:

    :D ස්තූති ස්තූති...... මම හෙට දිහාට කතා කරන්නම්...... In & Out Jobs වලට, ජොබ් ශීට් issue කරන්න සොෆ්ට්වෙයා එකක් හදා ගන්න පුලුවන්ද......?? මට දැන් ඩොට් නෙට් මතක නෑ..... නැත්නම් කරගන්න තිබ්බා තනියම...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒ මොකෝ.....? ඉතින් හොදයිනේ.....!! :yes: කොහොමත් මම ඊයේ රෑත් කල්පනා කරා, කාටද මුලින් එන්න කියන්නේ කියලා....... :yes:

    තරි මාමට කරදර කරන්නත් බෑ..... තරි මාමිට වැඩ ගොඩ ගැහිලා, කිඹුල් මාමිටත් ඔය මහ පාන්දර එන්න කියන්න බෑ.... අද කිඹුලිගේ බර්ත්ඩේ එකනේ....... ;) කොස් මාමිට කරදර කරන්නත් බෑ..... උදේට පොඩි උන්ව ඉස්කෝලේ යවන අරවද මේවද දහසකුත් එකක් වැඩ ඈතිනේ...... :yes: අනික, ගිය පාරත්, ඔය සෙට් එකම මම වෙනුවෙන් වද වෙලා උදේම ආවා...... :yes: ඉතින් කොහොමත් මට උඹව තමා ක්ලික් උනේ..... ඒත් ඉතින් ඊයේ රෑ ඕක කියන්න පුලුවන් යෑ...... :no: අන්තිමට කොහොම හරි ඉබේම, උඹම ඈවිත්...... :yes: ස්තූති බං..... :)

    ඒ වුනාට මට හිතට හරි මදි බං....... එවෙලේ අතේ තිබුන හැටියට පොඩි දෙයක්නේ ගත්තේ..... පලවෙනි ගනුදෙනුව හැටියට හොඳ වටිනාකමක දෙයක් ගන්න එපැයි...... එකයි මට අප්සට්......:oo:
     
    Status
    Not open for further replies.