EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කොත්තු ගහන්න පුලුවන්ද යකෝ එතන.....?? :angry: හවස් වෙද්දි පට්ට රස්නෙයි....... :(

    හවස් වෙද්දී විතරක් නෙවෙයි බං උදේටත් එහෙමද කොහෙද........ මම යද්දී සංකපලයා දාඩිය නාගෙන හිටියෙත්....... :( අර සංකපාලයා කියපු හුලන් කවුළුව ඉක්මනක සෙට් කරලා දියන්...... :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    e u mata anda anda pm ewana hinda umba dannawada dawasak man uwa thread ekaka hondatama bite karala u andala pm ekak ewala passe okkoma posts ayin kara mama :yes:

    man halal ai :frown:

    මට මතකයි එක පාරක් කොසා මොනවද කියලා උඹ නම් අඬාගෙන ගියා කියලා... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    e

    Take Away එකක් තමයි කරන්න ඕනේ... කිබූලා උයන්න ගත්තොත් නම් ඉතිං සුපිරි.. ඒ වුනාට ඒක හරියන්නේ නැහැනේ.. තව ටික කාලයක් ගිහිල්ලා හිතලා බලන්න ඕනේ.. :yes:

    හුටා! කිඹුල් මාමාව චෙෆ් ට ගන්න........ කිඹුලිගේ ප්‍රහාරයකින් මරණයට පත්වෙන්න ආස හිතිලා වගේ......... :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හවස් වෙද්දී විතරක් නෙවෙයි බං උදේටත් එහෙමද කොහෙද........ මම යද්දී සංකපලයා දාඩිය නාගෙන හිටියෙත්....... :( අර සංකපාලයා කියපු හුලන් කවුළුව ඉක්මනක සෙට් කරලා දියන්...... :yes::yes:

    මූට එහෙනම් සයිඩ් බිස්නස් එකක් විදිහට ඔතන පාන් පුච්චන්න පුලුවන්නේ හවසට.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුටා! කිඹුල් මාමාව චෙෆ් ට ගන්න........ කිඹුලිගේ ප්‍රහාරයකින් මරණයට පත්වෙන්න ආස හිතිලා වගේ......... :oo:

    advisory chef කෙනෙක් විදිහට ගත්තට අවුලක් නැහනේ... ;) උපදෙස් දෙන්නයි, පරික්ශා කරන්නයි... :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    mehe thiyanawa chef lanka kiyala ekak :D:P

    advisory chef කෙනෙක් විදිහට ගත්තට අවුලක් නැහනේ... ;) උපදෙස් දෙන්නයි, පරික්ශා කරන්නයි... :yes:

    kimbula paw yako :P gedarath ithin adcisory akka wennathine :rolleyes:

    wenasakatath ekka api lassana ganu lamayek demu :cool:

    wadata waiter akkila ehema

    man ekkan ennam :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    e

    Take Away එකක් තමයි කරන්න ඕනේ... කිබූලා උයන්න ගත්තොත් නම් ඉතිං සුපිරි.. ඒ වුනාට ඒක හරියන්නේ නැහැනේ.. තව ටික කාලයක් ගිහිල්ලා හිතලා බලන්න ඕනේ.. :yes:

    :yes::yes: කඩුවෙලත් එකක් දාලා තියෙනවා අළුතෙන්.... පට්ට..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම....... :baffled::oo:

    :shocked: :angry:
     
    Status
    Not open for further replies.