කොත්තු ගහන්න පුලුවන්ද යකෝ එතන.....??
හවස් වෙද්දි පට්ට රස්නෙයි.......
![]()
හවස් වෙද්දී විතරක් නෙවෙයි බං උදේටත් එහෙමද කොහෙද........ මම යද්දී සංකපලයා දාඩිය නාගෙන හිටියෙත්.......
අර සංකපාලයා කියපු හුලන් කවුළුව ඉක්මනක සෙට් කරලා දියන්...... 

කොත්තු ගහන්න පුලුවන්ද යකෝ එතන.....??
හවස් වෙද්දි පට්ට රස්නෙයි.......
![]()
අර සංකපාලයා කියපු හුලන් කවුළුව ඉක්මනක සෙට් කරලා දියන්...... 

e u mata anda anda pm ewana hinda umba dannawada dawasak man uwa thread ekaka hondatama bite karala u andala pm ekak ewala passe okkoma posts ayin kara mama
man halal ai![]()

e
Take Away එකක් තමයි කරන්න ඕනේ... කිබූලා උයන්න ගත්තොත් නම් ඉතිං සුපිරි.. ඒ වුනාට ඒක හරියන්නේ නැහැනේ.. තව ටික කාලයක් ගිහිල්ලා හිතලා බලන්න ඕනේ..![]()

මට මතකයි එක පාරක් කොසා මොනවද කියලා උඹ නම් අඬාගෙන ගියා කියලා...![]()

හවස් වෙද්දී විතරක් නෙවෙයි බං උදේටත් එහෙමද කොහෙද........ මම යද්දී සංකපලයා දාඩිය නාගෙන හිටියෙත්.......අර සංකපාලයා කියපු හුලන් කවුළුව ඉක්මනක සෙට් කරලා දියන්......
![]()

man ennada umbe ath udawwata![]()
හුටා! කිඹුල් මාමාව චෙෆ් ට ගන්න........ කිඹුලිගේ ප්රහාරයකින් මරණයට පත්වෙන්න ආස හිතිලා වගේ.........![]()

හුටා! කිඹුල් මාමාව චෙෆ් ට ගන්න........ කිඹුලිගේ ප්රහාරයකින් මරණයට පත්වෙන්න ආස හිතිලා වගේ.........![]()
උපදෙස් දෙන්නයි, පරික්ශා කරන්නයි... 
එපා ඉස්තුතියි...... මම "REJECT HAMBA USED ITEMS".......

kalinma gaththama umbalatamayi wasiya 
yako abyawakashaya thinne uge badene
bada daru amma kenekwath ohoma kanawayi![]()



advisory chef කෙනෙක් විදිහට ගත්තට අවුලක් නැහනේ...උපදෙස් දෙන්නයි, පරික්ශා කරන්නයි...
![]()
gedarath ithin adcisory akka wennathine 


22 වතාවක්..?
ඌ මොකෙක්ද..? රබර් බොක්කක් තියෙන එකෙක් වෙන්නැති...
ඔහේ ඉඳං ඉතිං කොහෙටත් ඩොටේ තමයි.........![]()
කොට්ටාවෙන් ජබුක්......
සෙද්ද තමා.......![]()
අපෝ අපි එදා ගත්ත ඒවා නම් මෙලෝ රහක් නෑ.... පස් වගේ..... 
e
Take Away එකක් තමයි කරන්න ඕනේ... කිබූලා උයන්න ගත්තොත් නම් ඉතිං සුපිරි.. ඒ වුනාට ඒක හරියන්නේ නැහැනේ.. තව ටික කාලයක් ගිහිල්ලා හිතලා බලන්න ඕනේ..![]()

කඩුවෙලත් එකක් දාලා තියෙනවා අළුතෙන්.... පට්ට..... 
ආහ්හ්හ් ඇත්තද........ කිව්වට ඉස්තුතියි..........![]()

සීතලට වෙන්න ඇති...![]()

තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම.......![]()
