patan gaththa witarai eh manussaya...කාපිය නෙමෙයි රත්නෙට කියපං ගෙවපිය කියලා!![]()
සුමිතුරු යුරාජ් මළයාට හුක්ස්මාට් ලංකා ව්‍යාපාරයේ හතලිස් වැනි කුළුඳුල් ශාඛාව අරඹා ඇති මේ මොහොතේ සුබාශිංෂණය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් සේ සළකමි ..එමෙන්ම එහි කළමණාකාර ධූරන්දර තැන්පත් සංකල්ප මළයා ටත් දිනෙන් දින දියුණුව ප්‍රාර්ථනා කරමි .


පස්සහා කාමරයේ බුරු ඇඳ තාම තියෙනවදඑහෙම නෑ ඉතිං..![]()

මොනවගේ සම්භාදකද වැටෙන්නේ....සම්බාදක සෑහෙන අවුලක් වෙන්න පුලුවං..![]()



patan gaththa witarai eh manussaya...
ehema bala karanna behe.. uuth amaruwen diyunu wenne![]()



කාමරම 3ක් තියනවා!පස්සහා කාමරයේ බුරු ඇඳ තාම තියෙනවද
අර හොර මොසිලය බය උනේ![]()

මේ පාර ඒකෙ අනිත් පැත්ත, යුරා බයේ ඉන්නේ....පස්සහා කාමරයේ බුරු ඇඳ තාම තියෙනවද
අර හොර මොසිලය බය උනේ![]()


ගිහාන්ස් කියලා ප්ලේස් එකක් තියෙන්නේ බං ටිකක් සයිස් තද කොළ පාට බෝඩ් එකක් ගහපු......
මම දන්නවා බොල....
මම කිව්වේ ගිහාන් එක චා කියලා..... 
ඇයි බං එහෙම මොඩ්ල් එකක් නැද්ද.......?![]()
උඹේ ෂොප් එකේ මේ දෙකම එකට විකුනනවද....
කීය වුනත් ගන්නවා....![]()
මගුලක් කියනවා..... 
දැන්වත් හැදියන්....මම දන්නවා බොල....
මම කිව්වේ ගිහාන් එක චා කියලා.....
HP ජරාව....
