මූ පොඩි උන් වත් යවයි බස් එකේ ටයර් දම්මන්න![]()
හුටස්! ඇත්ත නේන්නම්........ අන්තිමට ඔය අදහස දීපු මටත් පවු පිරෙනවා පොඩි එවුන්ගෙන් වැඩ ගත්තොත්......

මූ පොඩි උන් වත් යවයි බස් එකේ ටයර් දම්මන්න![]()

පොඩි ළමයින්ට බේසික් කෝස් එකක් උඹට කරන්න බැරිද පටන්ගන්නත් එක්කම....... එක්කෝ වයිෆ්ට පුළුවන්නේ මචන්......![]()
සිලබස් එකක්වත් මගේ ලග නෑ නේ.....
මූ පොඩි උන් වත් යවයි බස් එකේ ටයර් දම්මන්න![]()

හුටස්! ඇත්ත නේන්නම්........ අන්තිමට ඔය අදහස දීපු මටත් පවු පිරෙනවා පොඩි එවුන්ගෙන් වැඩ ගත්තොත්......![]()

සිලබස් එකක්වත් මගේ ලග නෑ නේ.....
![]()
![]()
![]()
සිලබස් එකක්වත් මගේ ලග නෑ නේ.....
![]()

නෑ බා කියන්න එපා යකෝ අදහස දීපු ගමන්ම..... ඉතිං හදමු සිලබස් එකක්...... මහලොකු දෙයක් නෑ මොකද මේ දෙකේ තුනේ පන්ති වල ඉන්න එවුන්ට ප්‍රෝග්‍රෑම් හදන හැටි කියලා දෙන්නයෑ.....
බලමු එහෙනම් සිලබස් එකක් හොයා ගන්නවත්....... 
බලමු එහෙනම් සිලබස් එකක් හොයා ගන්නවත්.......
![]()

සිල + බස් ... යකො කොහෙන් ගියත් බස් එකක් එනවමනෙ![]()

සිල + බස් ... යකො කොහෙන් ගියත් බස් එකක් එනවමනෙ![]()
නොදකින් තොපි..... උඹ ඒ පැත්තේ එන ආරංචියක් ආවා..... කෝල් එකක් දීලා වරෙන්...... 
එක්කෝ හොයමු නැත්නම් හදමු එකක්....... මොකද කියන්නේ වැඩේට බහිමුද......?
අරූ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ මොකකහරි වැඩක්ද දන්නේ නෑ....![]()
හ්ම්ම්ම්...... මම හැදුවේ වෙන කාව හරි දම්මලා ක්ලාස් එකක් කරවන්න....
ඌ ඒ කියන්නේ අදත් පොලු තියයිද.....?? 
සිල + බස් ... යකො කොහෙන් ගියත් බස් එකක් එනවමනෙ![]()

කට්ටිය දම්මලා ලොකුවට පස්සේ කරපන්, දැනට උඹල දෙතුන්දෙනා පොඩියට වැඩේ පටන්ගනින්....හ්ම්ම්ම්...... මම හැදුවේ වෙන කාව හරි දම්මලා ක්ලාස් එකක් කරවන්න....
![]()
ඌ ඒ කියන්නේ අදත් පොලු තියයිද.....??
![]()

B.C. Dilum ඇතුළු බෙලිහුල්ඔය සෙට්එක ටවුන් එකේ පොඩි උද්ගෝෂණයක්....
මට හිතුන දිළුම ඇති කියලා, හොයාගෙන ගිහින් කතාකලා....
උට එපවුනාද දන්නේ නෑ...![]()

තහනමට හේතුව මොකක්ද කියන එක ගැන දැනුවත් කරලා නැද්ද?‘සබරගමු අවනඩුව‘ මිණිපුර වැසියනට කියති2013 මාර්තු මස 23 10:06:58 | .
සබරගමුව විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර ශිෂ්‍ය සංගම් නායකයන් පහකට සරසවිට ඇතුළු වීම වලක්වාලමින් පනවා ඇති තහනම අකුලා ගන්නැයි ඉල්ලමින් සිසුහු රත්නපුරේදී අද මහජනයා දැනුම්වත් කළහ.![]()
සබරගමු අවනඩුව මහජනයාට දැනුම් දීමේ මුල් පියවර මෙය බව ඔවුහු කියති.
‘සබරගමු අවනඩුව‘ මිණිපුර වැසියනට කියති2013 මාර්තු මස 23 10:06:58 | .
සබරගමුව විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර ශිෂ්‍ය සංගම් නායකයන් පහකට සරසවිට ඇතුළු වීම වලක්වාලමින් පනවා ඇති තහනම අකුලා ගන්නැයි ඉල්ලමින් සිසුහු රත්නපුරේදී අද මහජනයා දැනුම්වත් කළහ.![]()
සබරගමු අවනඩුව මහජනයාට දැනුම් දීමේ මුල් පියවර මෙය බව ඔවුහු කියති.

මේ, උඹ පන්ති කරන්නද හිතන් ඉන්නෙ?