EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ පොඩි උන් වත් ‍යවයි බස් එකේ ට‍යර් දම්මන්න :P

    හුටස්‌! ඇත්ත නේන්නම්........ අන්තිමට ඔය අදහස දීපු මටත් පවු පිරෙනවා පොඩි එවුන්ගෙන් වැඩ ගත්තොත්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි ළමයින්ට බේසික් කෝස් එකක් උඹට කරන්න බැරිද පටන්ගන්නත් එක්කම....... එක්කෝ වයිෆ්ට පුළුවන්නේ මචන්...... :yes:

    :oo: සිලබස් එකක්වත් මගේ ලග නෑ නේ..... :(

    මූ පොඩි උන් වත් ‍යවයි බස් එකේ ට‍යර් දම්මන්න :P

    :rofl: :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: සිලබස් එකක්වත් මගේ ලග නෑ නේ..... :(

    :rofl: :no:

    නෑ බා කියන්න එපා යකෝ අදහස දීපු ගමන්ම..... ඉතිං හදමු සිලබස් එකක්...... මහලොකු දෙයක් නෑ මොකද මේ දෙකේ තුනේ පන්ති වල ඉන්න එවුන්ට ප්‍රෝග්‍රෑම් හදන හැටි කියලා දෙන්නයෑ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බා කියන්න එපා යකෝ අදහස දීපු ගමන්ම..... ඉතිං හදමු සිලබස් එකක්...... මහලොකු දෙයක් නෑ මොකද මේ දෙකේ තුනේ පන්ති වල ඉන්න එවුන්ට ප්‍රෝග්‍රෑම් හදන හැටි කියලා දෙන්නයෑ.....

    :rofl: බලමු එහෙනම් සිලබස් එකක් හොයා ගන්නවත්....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: බලමු එහෙනම් සිලබස් එකක් හොයා ගන්නවත්....... :yes:

    එක්කෝ හොයමු නැත්නම් හදමු එකක්....... මොකද කියන්නේ වැඩේට බහිමුද......?

    අරූ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ මොකකහරි වැඩක්ද දන්නේ නෑ.... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක්කෝ හොයමු නැත්නම් හදමු එකක්....... මොකද කියන්නේ වැඩේට බහිමුද......?

    අරූ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ මොකකහරි වැඩක්ද දන්නේ නෑ.... :oo:

    :D හ්ම්ම්ම්...... මම හැදුවේ වෙන කාව හරි දම්මලා ක්ලාස් එකක් කරවන්න.... :yes:

    :oo: ඌ ඒ කියන්නේ අදත් පොලු තියයිද.....?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිල + බස් ... යකො කොහෙන් ගියත් බස් එකක් එනවමනෙ :baffled:
    :rofl:
    එහෙම බැලුවොත් උඹෙ අස්සෙත් බස් එකක් නෙ : බස්+සා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    B.C. Dilum ඇතුළු බෙලිහුල්ඔය සෙට්එක ටවුන් එකේ පොඩි උද්ගෝෂණයක්....:baffled:
    මට හිතුන දිළුම ඇති කියලා, හොයාගෙන ගිහින් කතාකලා....
    උට එපවුනාද දන්නේ නෑ... :P:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D හ්ම්ම්ම්...... මම හැදුවේ වෙන කාව හරි දම්මලා ක්ලාස් එකක් කරවන්න.... :yes:

    :oo: ඌ ඒ කියන්නේ අදත් පොලු තියයිද.....?? :rolleyes:
    කට්ටිය දම්මලා ලොකුවට පස්සේ කරපන්, දැනට උඹල දෙතුන්දෙනා පොඩියට වැඩේ පටන්ගනින්....:yes::cool:
    ලොකුවට පටන්අරගෙන කට්ටිය අඩුවුනොත් පිටින් එන අයට අතින් ගෙවන්න වෙනවා, ඉතින් මුලින්ම මුට්ටිය දාල බලපන්. :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    B.C. Dilum ඇතුළු බෙලිහුල්ඔය සෙට්එක ටවුන් එකේ පොඩි උද්ගෝෂණයක්....:baffled:
    මට හිතුන දිළුම ඇති කියලා, හොයාගෙන ගිහින් කතාකලා....
    උට එපවුනාද දන්නේ නෑ... :P:rolleyes:
    :confused: :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    ‘සබරගමු අවනඩුව‘ මිණිපුර වැසියනට කියති
    2013 මාර්තු මස 23 10:06:58 | .

    fb.png
    සබරගමුව විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර ශිෂ්‍ය සංගම් නායකයන් පහකට සරසවිට ඇතුළු වීම වලක්වාලමින් පනවා ඇති තහනම අකුලා ගන්නැයි ඉල්ලමින් සිසුහු රත්නපුරේදී අද මහජනයා දැනුම්වත් කළහ.
    සබරගමු අවනඩුව මහජනයාට දැනුම් දීමේ මුල් පියවර මෙය බව ඔවුහු කියති.
     
    තහනමට හේතුව මොකක්ද කියන එක ගැන දැනුවත් කරලා නැද්ද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ‘සබරගමු අවනඩුව‘ මිණිපුර වැසියනට කියති
    2013 මාර්තු මස 23 10:06:58 | .

    fb.png
    සබරගමුව විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර ශිෂ්‍ය සංගම් නායකයන් පහකට සරසවිට ඇතුළු වීම වලක්වාලමින් පනවා ඇති තහනම අකුලා ගන්නැයි ඉල්ලමින් සිසුහු රත්නපුරේදී අද මහජනයා දැනුම්වත් කළහ.
    සබරගමු අවනඩුව මහජනයාට දැනුම් දීමේ මුල් පියවර මෙය බව ඔවුහු කියති.

    ඒකියන්නෙ උඹද කිව්වෙ :shocked:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ, උඹ පන්ති කරන්නද හිතන් ඉන්නෙ?

    ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයක් දැම්මනම් ගොඩ
    අර පෙන්නේ නැතෙයි ලහිපිටේ ඒ ටු ඉසෙඩ් Hit ad පුරවලා තියෙන්නේ ඔලුවේ මලක් ගහල මුනින් අතට ගත්ත පංච කාර්ම ෆොටෝ වලින් නේ
     
    Status
    Not open for further replies.