මචන් මම ගේම ගහද්දි ඉටපු ගමන් ටක්කාල ටෙස්ක්ටොප් එකට පනිනවා....
ආයි එන්ටෙර් එක තට්ටු කරලා පස්සේ සෙල්ලන්ග් කරද්දී ආයි විනාඩි 5 පස්සේ ආයි ටෙස්ක්ටොප් එකට එනවා...
අනේ මන්දා මන්ද කියල තේරෙන්නත් නැ....

ප්ලීස් හෙල්ප් මී...

මම ගහන්නේ ෆිපා 2012 , මොස්ට්වන්දෙඩ් , සිනයිපර් ඝෝස්ට් වරියර් ... මොනවා ගෙව්වොත් ම අවුල.....

ආයි එන්ටෙර් එක තට්ටු කරලා පස්සේ සෙල්ලන්ග් කරද්දී ආයි විනාඩි 5 පස්සේ ආයි ටෙස්ක්ටොප් එකට එනවා...අනේ මන්දා මන්ද කියල තේරෙන්නත් නැ....

ප්ලීස් හෙල්ප් මී...

මම ගහන්නේ ෆිපා 2012 , මොස්ට්වන්දෙඩ් , සිනයිපර් ඝෝස්ට් වරියර් ... මොනවා ගෙව්වොත් ම අවුල.....