IT Galaxy බඩු හොදද...?

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Dell Inspiron 15,
    Core I3 3521 3210M(3rd Gen),
    ATI 1Gb VGA,
    Dos,
    ලැපක් රු 65000/= ගත්ත. තාම නම් අවුලක් නෑ.

    මේ ෂොප් එකේ විතරයි අර Spec එකට ලැප් තිබ්බේ.

    සෑහෙන්න ලැප් තියෙනව ශෝ රූම් දාල.....
     
    • Like
    Reactions: mldarshana

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    Thamath Hambayanwa pohosath karanawa neda... Mungen padamak igena gaththa dawasta therei ban.... Keep on buying.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Thamath Hambayanwa pohosath karanawa neda... Mungen padamak igena gaththa dawasta therei ban.... Keep on buying.

    මොනව කරන්නද බන්....... ගන්න වෙන තැනකුත් නෑ... කොළබින් පිට ඉන්නනේ......
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    HP i5 2nd generation ekak thiyenawa brand new mage frnd kenek langa
    ganna kamathi kenek innwanam kiyanna :)