EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    boobs-are-good.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::no: නෑ බං..... කෝල් කරහම, විනාඩි පහෙන් ගන්නම් කිව්වා.... තවම ඒ විනාඩි පහ උදා වෙලා නෑ වගේ...... :angry:

    ඌට සෑහෙන්න වැඩ වැඩියි බං එතන...... නැත්නම් ඔහොම පොලු තියන ජාතියේ එකෙක් නෙවෙයි ඔය..... එකයි මම විශ්වාසෙට උඹට සෙට් කරලා දුන්නෙත්...... හිටුකෝ මම ආයේ කතාකරලා බලන්න.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට සෑහෙන්න වැඩ වැඩියි බං එතන...... නැත්නම් ඔහොම පොලු තියන ජාතියේ එකෙක් නෙවෙයි ඔය..... එකයි මම විශ්වාසෙට උඹට සෙට් කරලා දුන්නෙත්...... හිටුකෝ මම ආයේ කතාකරලා බලන්න.......

    :oo: හරි එහෙනම් පොඩ්ඩක් කතා කරලා වැඩේ බලන්න හරි යවපන්කෝ....... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්ම්ම් හ්ම්ම්...... වාසනාවන් වාසනාවන්......... පුළුවන් කාලේ කොහොමහරි කරගන්න එක වටිනවා.......
    උඹට පුලුවං උන කාලෙ පහුූ උන හින්ඳා නේද ඔහොම කියන්නෙ ? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස් මාමේ, Excel Sheet එකක පාස් වර්ඩ් එක අමතක වෙලෝ..... මක්කැයි කරන්නේ...... :(

    brands essecnce of chicken බිලා බලපන්......

    2012 da ? ... XLS ekak nam PM karapan ;)

    මේ කොල්ලෝ වැරදීමකින් ඩිලීට් කරලා රිකවර් කරපු එක්සෙල් ෆයිල් ආයේ ඕපන් කරගෙන වැඩ කරන්න විදියක් දන්නේ නැද්ද.....?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ නෑ මම කිව්වේ මෙතන ඉන්න වැඩිහිටි පරම්පරාව ගැන........
    කිඹුලාට ඔහොම කියන එක හරි නැහැනෙ.. :rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ කොල්ලෝ වැරදීමකින් ඩිලීට් කරලා රිකවර් කරපු එක්සෙල් ෆයිල් ආයේ ඕපන් කරගෙන වැඩ කරන්න විදියක් දන්නේ නැද්ද.....?

    brands essecnce of chicken බිලා බලපන්...... :P
     
    Status
    Not open for further replies.