මේ එදා අරූ ආවද........?

නෑ බං..... කෝල් කරහම, විනාඩි පහෙන් ගන්නම් කිව්වා.... තවම ඒ විනාඩි පහ උදා වෙලා නෑ වගේ...... 
නෑ බං..... කෝල් කරහම, විනාඩි පහෙන් ගන්නම් කිව්වා.... තවම ඒ විනාඩි පහ උදා වෙලා නෑ වගේ......
![]()
ඌට සෑහෙන්න වැඩ වැඩියි බං එතන...... නැත්නම් ඔහොම පොලු තියන ජාතියේ එකෙක් නෙවෙයි ඔය..... එකයි මම විශ්වාසෙට උඹට සෙට් කරලා දුන්නෙත්...... හිටුකෝ මම ආයේ කතාකරලා බලන්න.......
හරි එහෙනම් පොඩ්ඩක් කතා කරලා වැඩේ බලන්න හරි යවපන්කෝ....... 
එකෙක්ට තුන සෙට් වෙයි වගේ.......![]()
![]()
size doesnt matter. being proportionate and perky is all that matters..size doesn't matter...... isn't that......?![]()
හරි එහෙනම් පොඩ්ඩක් කතා කරලා වැඩේ බලන්න හරි යවපන්කෝ.......
![]()

size doesnt matter. being proportionate and perky is all that matters..

උඹට පුලුවං උන කාලෙ පහුූ උන හින්ඳා නේද ඔහොම කියන්නෙ ?හ්ම්ම්ම් හ්ම්ම්...... වාසනාවන් වාසනාවන්......... පුළුවන් කාලේ කොහොමහරි කරගන්න එක වටිනවා.......

කොස් මාමේ, Excel Sheet එකක පාස් වර්ඩ් එක අමතක වෙලෝ..... මක්කැයි කරන්නේ......![]()

උඹට පුලුවං උන කාලෙ පහුූ උන හින්ඳා නේද ඔහොම කියන්නෙ ?![]()
කොස් මාමේ, Excel Sheet එකක පාස් වර්ඩ් එක අමතක වෙලෝ..... මක්කැයි කරන්නේ......![]()
2012 da ? ... XLS ekak nam PM karapan![]()
කිඹුලාට ඔහොම කියන එක හරි නැහැනෙ..අපෝ නෑ මම කිව්වේ මෙතන ඉන්න වැඩිහිටි පරම්පරාව ගැන........

මේ කොල්ලෝ වැරදීමකින් ඩිලීට් කරලා රිකවර් කරපු එක්සෙල් ෆයිල් ආයේ ඕපන් කරගෙන වැඩ කරන්න විදියක් දන්නේ නැද්ද.....?