ඒ මොකෝ?
දැං කොහොමද බඩ? 6pack ඇවිත්ද?
බඩ නම් අඩුය ! කලිසම් හැලේ
අද ඉඳල 180'
සික්ස් පැක් නම් නෑ තාම හාල් පැක් 

ඒ මොකෝ?
දැං කොහොමද බඩ? 6pack ඇවිත්ද?
අද ඉඳල 180'
සික්ස් පැක් නම් නෑ තාම හාල් පැක් 

බඩ නම් අඩුය ! කලිසම් හැලේඅද ඉඳල 180'
සික්ස් පැක් නම් නෑ තාම හාල් පැක්
![]()

උන් මගේ පුතාලගෙ වයසෙ නං උඹට කතා කරන්න වෙන්නෙ සංජි මුත්තා කියලා තමයි..
උපරිමයෙන්ම රිදී ඇත.![]()


ඕකා දැං පෝස්ට් එකක් දායි ටැංකියෙ ඉන්නෙ කියලා![]()
අපෝ මොරටු ගිහින්, මදි නොකියන්න නාගෙන ආවේ බයික් එකේ.....හෙට කඩේ ඇරලද....![]()
හෙට අපේ ඔෆිස් එකේ ප්‍රින්ටර් කන්නා එනවා කිව්වා, එතන තියෙන ප්‍රින්ටරේ හදන්න......
ඒ වෙලාවට නම් ඉන්නවා...... 
බඩ නම් අඩුය ! කලිසම් හැලේඅද ඉඳල 180'
සික්ස් පැක් නම් නෑ තාම හාල් පැක්
![]()
දන්තයාගේ ප්රථිකාරය සාර්ථකද......?? කොහොමද අර යකඩ කම්බි උණු කරලා කටේ තියෙනකොට..... 
මල්කවියා ගෙදරද දන්නේ නෑ......?? මොරටු පැත්තේ යන්න කියලා බැලුවේ.....![]()
ඕකා දැං පෝස්ට් එකක් දායි ටැංකියෙ ඉන්නෙ කියලා![]()

ටැංකියේ බං... උඹ එන්න හදන්නෙම මම ගෙදර නැති වෙලාවටනේ...![]()
දැන් ලැප් මදිවට, ටැබ් කෙල උනහමත්, මටම යන්න වෙලා...... 
දැන් ලැප් මදිවට, ටැබ් කෙල උනහමත්, මටම යන්න වෙලා......
![]()
ඉයෙ වෙබ් එක බැලුවාද කවි

ඒ කියන්නේ හෙට හුක් මාට් එක ඇරලද....හෙට අපේ ඔෆිස් එකේ ප්‍රින්ටර් කන්නා එනවා කිව්වා, එතන තියෙන ප්‍රින්ටරේ හදන්න......
ඒ වෙලාවට නම් ඉන්නවා......
![]()

ආ... මිනිපුර සීන් එකද..? ඒක බැලුවා... අපේ ගෑනු විහිං අමාරුවෙ වැටෙන්නෙ....![]()

එකෙක් පෙරේදා මගෙන් වාහනේ ආපහු ඉල්ලනවා.. මම කිව්වා ලක්ශ 20ක් දීපං දෙන්නම් කියලා...![]()
මම දන්නවා මොකාද කියලා....... 

මේ.. ෂේප් එකේ ඔය සෙට් එක උඹේ බිස්නස් එක පැත්තට හරව ගනින්...
අපේ බොසා පව් බං......