EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මොකෝ? :oo:
    දැං කොහොමද බඩ? 6pack ඇවිත්ද?

    බඩ නම් අඩුය ! කලිසම් හැලේ :P අද ඉඳල 180' :rofl: සික්ස් පැක් නම් නෑ තාම හාල් පැක් :baffled::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බඩ නම් අඩුය ! කලිසම් හැලේ :P අද ඉඳල 180' :rofl: සික්ස් පැක් නම් නෑ තාම හාල් පැක් :baffled::rofl:

    11.gif

    දිටම 180ගහද්දි නං 6pack හැදෙයි :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට කඩේ ඇරලද....:rolleyes:

    :oo: හෙට අපේ ඔෆිස් එකේ ප්‍රින්ටර් කන්නා එනවා කිව්වා, එතන තියෙන ප්‍රින්ටරේ හදන්න...... :yes: ඒ වෙලාවට නම් ඉන්නවා...... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙක් පෙරේදා මගෙන් වාහනේ ආපහු ඉල්ලනවා.. මම කිව්වා ලක්ශ 20ක් දීපං දෙන්නම් කියලා... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩ නම් අඩුය ! කලිසම් හැලේ :P අද ඉඳල 180' :rofl: සික්ස් පැක් නම් නෑ තාම හාල් පැක් :baffled::rofl:

    :rofl: දන්තයාගේ ප්‍රථිකාරය සාර්ථකද......?? කොහොමද අර යකඩ කම්බි උණු කරලා කටේ තියෙනකොට..... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්කවියා ගෙදරද දන්නේ නෑ......?? මොරටු පැත්තේ යන්න කියලා බැලුවේ..... ;)

    ඕකා දැං පෝස්ට් එකක් දායි ටැංකියෙ ඉන්නෙ කියලා :P

    ටැංකියේ බං... උඹ එන්න හදන්නෙම මම ගෙදර නැති වෙලාවටනේ... :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: දැන් ලැප් මදිවට, ටැබ් කෙල උනහමත්, මටම යන්න වෙලා...... :angry:

    මේ.. ෂේප් එකේ ඔය සෙට් එක උඹේ බිස්නස් එක පැත්තට හරව ගනින්...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: හෙට අපේ ඔෆිස් එකේ ප්‍රින්ටර් කන්නා එනවා කිව්වා, එතන තියෙන ප්‍රින්ටරේ හදන්න...... :yes: ඒ වෙලාවට නම් ඉන්නවා...... :yes:
    ඒ කියන්නේ හෙට හුක් මාට්‌ එක ඇරලද....:rolleyes:
     
    Status
    Not open for further replies.