EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං අර කාමර දෙකෙන් වැඩක් ගනින්. පැයට 1500/- ;)

    :frown: පිස්සුද යකෝ...... අර ඈග්‍රිමන්ට් එකේ තියෙනවා, අයිතිකාරයා අමාරුවේ දාන වැඩ කරන්න බෑ කියලා......!! :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: පිස්සුද යකෝ...... අර ඈග්‍රිමන්ට් එකේ තියෙනවා, අයිතිකාරයා අමාරුවේ දාන වැඩ කරන්න බෑ කියලා......!! :yes:
    මසාජ් දෙකකට උට එකක් නොමිලේ දියන්
    උබගෙන් රෙන්ට් එකහ හාෆ් රේට් අඩු කරයි :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: පිස්සුද යකෝ...... අර ඈග්‍රිමන්ට් එකේ තියෙනවා, අයිතිකාරයා අමාරුවේ දාන වැඩ කරන්න බෑ කියලා......!! :yes:
    :rofl: ekane.. api box 4k hadala movies penwamu :cool:
    eka box ekakata couple ekak nam MC eken ma hoya ganna puluwan :yes::yes::cool::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මසාජ් දෙකකට උට එකක් නොමිලේ දියන්
    උබගෙන් රෙන්ට් එකහ හාෆ් රේට් අඩු කරයි :oo:
    meya kiwwoth මසාජ් ekak mai...:dull:
    hebei ekath naraka ne.. dekka neh HIT AD eka pirila tiyenne monawagenda kiyala :baffled::baffled::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    meya kiwwoth මසාජ් ekak mai...:dull:
    hebei ekath naraka ne.. dekka neh HIT AD eka pirila tiyenne monawagenda kiyala :baffled::baffled::rofl:

    ආ ඔව් යේ උබට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ
    ලොවෙත් නැහැ වැදීම් ඇඩ්ස් ගානක් තියෙන්නේ ඔකෙනේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ ඔව් යේ උබට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ
    ලොවෙත් නැහැ වැදීම් ඇඩ්ස් ගානක් තියෙන්නේ ඔකෙනේ
    :yes::yes: puduma hithenawa neh.. pitu 10ka witara podi podi adds..
    ammo lankawe minissu sambahane karanawata mara kemati :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගම්පහෙන් සද්දන්ත ජබුක් හඬක් ආවා.. :lol:
    :dull::rofl::rofl:
    poya
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං? අර නෙට් කැෆේ මේසේ ශෝ රූම් එකට අරං පොඩි උන්ට ගේම් ගහන්න දීපන්. කාමර දෙක උන්ව අරං එන ලොකුූ උන්ට ගේම් ගහන්න දීපන් :lol:

    :shocked: හොද අදහස...... :angry: :frown:

    :baffled: ane ammapa bandapu minissu kiyana katha :rofl:

    :yes: ඒක තමා මේ පොඩි උන්වත් නරක් කරනවා මුන්...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ekane.. api box 4k hadala movies penwamu :cool:
    eka box ekakata couple ekak nam MC eken ma hoya ganna puluwan :yes::yes::cool::rofl:

    :rofl: :lol: :lol: ඒකටද දන්නෙත් නෑ අද මේ පැත්තේ එන්න ඈහුවේ...... :P අර කැෆේ කෑල්ලට ගහපු රූම් එක දැක්කා නම්, ඔය පොර හැම වීක් එන්ඩ් එකේම මෙහේ එයි...... :yes:
     
    Status
    Not open for further replies.