EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්. 2000ටද කොහෙද කලින් yom තියන වාහන වල එන cooling gas එක දැං පාවිච්චි කරන්න තහනං. දැං පාවිච්චි කරන ගෑස් එක පරන compressor වලට ගහන්න බෑ compressor එක ගලවලා වෙනස් කරන්නෙ නැතුව. පරන ඒවා හයි කරද්දි ඕක බලන්න වෙනවා.
    11.gif
    Thanks thanks... eka hoyala balanna one :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ ආරංචියක් තිබෙන අතර නරක ආරංචියක්ද තිබේ......

    තරි මාමා Mazda BJ5P එකක් අරගෙනෝ......... :)

    කෝච්චි පෙරාගේ තාත්තා අභාවප්ප්‍රාප්ත වී ඈත....... :(
    Thari Mama Ta jaya wewa..

    Pere ge thatta ta Niwan suwa labewa
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලෝකයේ රුදු නෙත් වලා ස්නේහයේ හසරැල් සලා...
    මා සොයා පැමිණෙන්න සොදුරී රෑ සදේ කදුලක් වෙලා !:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙරා ගේ පියාණන් හට නිවන් සුව අත්වේවා !! :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් පෙරේදා මගෙන් වාහනේ ආපහු ඉල්ලනවා.. මම කිව්වා ලක්ශ 20ක් දීපං දෙන්නම් කියලා... :lol:

    110000/- ක් කබි එකේ දාල දෙනවනම් ගන්න තිබ්බා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා උබ දැක්ක කල් වන්ඩිය කොමෙයි
    මේක විතරක් කියපන් ෆියුල් කොමද

    ඔව් ඔව් යලට මහටනේ බන් එන්නේ .. මොකද මාව දැක්ක ගමන් මේකේ උන් දුවනවනේ බන් ..ඉතින් උන්ට මේකේ ඉන්න දීල මම පාඩුවේ ඉන්නවා :rofl:

    ඌ නම් කියනවා 13ක් කරනවලු !! අම්මගේ රෙද්ද තමා :angry: වැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ :dull: දුවලම තමා බලන්න ඕන :oo: වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අඩෝ අද මම දැක්කා වාහනේ ඒකේ... මටත් ආස හිතුනා දැක්ක ගමන්... මම ඕකක් තමයි ගන්න බල බල හිටියේ අන්තිමට... :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් මේ උගෙන් අහන්න හිටියේ ඕක තමයි.... :rofl:

    තෙල් වැඩ කරන ලබු ගන්න සල්ලි නෑ බන් ! අසප ගණන් රෙද්ද වාහන !! :dull: වෑන් එකත් මාරු කරන්න ඕන .. :oo: ඔක්කොම කරන්න එපෑ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ අද මම දැක්කා වාහනේ ඒකේ... මටත් ආස හිතුනා දැක්ක ගමන්... මම ඕකක් තමයි ගන්න බල බල හිටියේ අන්තිමට... :oo:

    යකෝ මේක 131000 දුවල හිතහන්කෝ :dull:
     
    Status
    Not open for further replies.