EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: හා හා ..... මේ සතියේ ඒ වැඩේ, ප්‍රින්ට් කර ගන්න ඕනා..... :yes: අළුතෙන් සුපුල් එකක් ඕපන් කරා මාළඹේ..... එතනට එන සෙට් එකටත් බෙදතහැකි..... :yes: හෙට ඉදන් වැඩ පටන් ගන්න වෙනවා පුතේ..... :yes: නැත්නම් සෙත්ත පෝච්චි තමා..... :dull:

    මේ... කොල බෙදන සීන් වලට කට්ටිය ඕනේ නම් කියපං... මම බ්‍රහස්පතින්දා ඉන්නවා.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ අඩුවෙන්ම දුවලා තියෙන FB15 එක උඹේ එක වෙන්නැති... :lol:

    :yes: අවුරුද්දටම 5000Km ..... :D

    කූඹි ගුල් ගහනකං එක තැන තියනකොට මයිලේජ් වැඩිවෙන්නෙ නෑ තමයි :lol:

    :rofl: :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්ත බං... ඔය ජපන් වාහන ඔක්කොම එක කොලිටිය... ටොයෝටා,නිසාන්,හොන්ඩා,මැස්ඩා සෙට් එකම එකයි.. හැම එකකම පොදු දුර්වලකම් වගේම හොඳත් තියෙනවා.. වාහනේ ගානේ හැටියට තමයි වාහනේ කොලිටිය... නැතුව මොඩල් එක නෙමෙයි...
    :rolleyes: :yes: බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...

    හැබැයි බ්‍රිතිශ් ,ජර්මන් වගේ ඒවා නං එහෙම නෙවෙයි ලු.... නේද..
    බෙන්ස් එකේ යද්දි තියෙන සැප නෙවෙයි ලු අවුඩියෙ තියෙන්නෙ..
    අනේ මං නං ඔය දෙකෙන් එකකවත් ගිහිං නෑ :baffled:
    2.gif

    (බලමුකො අපේ බොසා ලොක්කෙක් වෙලා බෙන්ස් කාර් එකක් ගත්තම:cool: )
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඒ කොහොමද බං..... අපි ගත්තේ 2004 දි....

    මේක 2003 රෙජිස්ටර් කරලා තියෙන්නෙ බං.. විකුනන්න ගියහම තමයි අවුල K නොම්මර හොයන උන් තුට්ටුවට ඉල්ලයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශොකය ප්‍රකාශ කරලා බැනර් එකක්වත් දාමුද එලකිරියෙ ජිටි ට කියලා පෙරාගෙ තාත්තා වෙනුවෙන්
    එලකිරියට වැඩක් කරපු උන්ගෙන් ඉහලම ඉන්න එකෙක් නෙ පෙරා

    :oo: ඔව් හොද අදහස...... බලමු කතා කරලා..... මම තවම පෙරාට කෝල් කරේ නෑ.... වැඩ ඈති නේ.... හෙට යන්න ඕනා එහේ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: අවුරුද්දටම 5000Km ..... :D

    :rofl: :P

    ක්ලාස් එකට එනවා ඇල්ටො එකක් තියෙන එකෙක්.. මාසෙකට 20KM වත් දුවන්නෙ නැහැල්ලු... ඌ එන්නෙත් බස් එකේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes: :yes: බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...

    හැබැයි බ්‍රිතිශ් ,ජර්මන් වගේ ඒවා නං එහෙම නෙවෙයි ලු.... නේද..
    බෙන්ස් එකේ යද්දි තියෙන සැප නෙවෙයි ලු අවුඩියෙ තියෙන්නෙ..
    අනේ මං නං ඔය දෙකෙන් එකකවත් ගිහිං නෑ :baffled:
    2.gif

    (බලමුකො අපේ බොසා ලොක්කෙක් වෙලා බෙන්ස් කාර් එකක් ගත්තම:cool: )

    බ්‍රිටිශ් ජර්මන් ඒවා නම් දන්නේ නෑ බං.. මමත් ඕවා එකකවත් ගිහිං නෑ... :baffled:

    බොසා ලොක්කෙක් වුනහම ගනී අර පත ලේලන්ඩ් දෙක තුනක්... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොද අදහස

    :oo: ඔව් හොද අදහස...... බලමු කතා කරලා..... මම තවම පෙරාට කෝල් කරේ නෑ.... වැඩ ඈති නේ.... හෙට යන්න ඕනා එහේ....

    එහෙනම් ජිටිට පි ඇම් දාන්න මම දැම්මා එකක් කස්ටියම එ ගැන කියලා පි ඇම් දාමු:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes: ඔව් අපේ කොස් මාමගේ කාර් එකත් හොඳට තෙල් කරනවා ඉතින්..පොඩ්ඩක් වැස්ස දවසට වතුර පිරුනට....:rofl::rofl:

    ඒක සිරා වාහනේ.. මූ හරියට හදලා නැහැනේ... තව ටිකක් වියදම් කරා නම් එලට හදලා ගන්න තිබ්බා...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: ඔව් හොද අදහස...... බලමු කතා කරලා..... මම තවම පෙරාට කෝල් කරේ නෑ.... වැඩ ඈති නේ.... හෙට යන්න ඕනා එහේ....
    පෙරාගෙ පියාට නිවන් සුව පතමු....:(:( හවස වගේ යනවා නම් පොඩ්ඩක් කියන්න..මට එන්න පුළුවන්..මම හිතන්නේ අපේ ඔෆිස් එකට ලඟයි පෙරාලගේ ගෙවල්...:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: :yes: බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...

    හැබැයි බ්‍රිතිශ් ,ජර්මන් වගේ ඒවා නං එහෙම නෙවෙයි ලු.... නේද..
    බෙන්ස් එකේ යද්දි තියෙන සැප නෙවෙයි ලු අවුඩියෙ තියෙන්නෙ..
    අනේ මං නං ඔය දෙකෙන් එකකවත් ගිහිං නෑ :baffled:
    2.gif

    (බලමුකො අපේ බොසා ලොක්කෙක් වෙලා බෙන්ස් කාර් එකක් ගත්තම:cool: )
    ජපන් වාහන වලත් ලෙක්සස්, ප්‍රාඩෝ, බ්ලූබර්ඩ්, ක්‍රවුන් වගෙ වාහන වල කොලටියයි සැපයි ඔය අනිත් වාහන වලට වඩා වෙනස්.
    බෙන්ස්, බී.එම්, අවුඩි වල වාහන සීරීස් එක අනුව කොලටි, සැප වෙනස්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරීනා එකේ මොකක්ද අවුලක් තියෙනවලු නේද...:rolleyes: මට මතක විදිහට 2001 න් ඕක ඉවරයි..ඊට පස්සේ ඕක වෙනුවට තමා Allion එක ආවේ...:yes::cool:

    :oo: මම නම් නොදනී බං ඕවා.... තරි මාමා තමා ඕවා දන්නේ..... :yes:
     
    kingdewi

    Well-known member
  • :rolleyes: :yes: බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...

    හැබැයි බ්‍රිතිශ් ,ජර්මන් වගේ ඒවා නං එහෙම නෙවෙයි ලු.... නේද..
    බෙන්ස් එකේ යද්දි තියෙන සැප නෙවෙයි ලු අවුඩියෙ තියෙන්නෙ..
    අනේ මං නං ඔය දෙකෙන් එකකවත් ගිහිං නෑ :baffled:
    2.gif

    (බලමුකො අපේ බොසා ලොක්කෙක් වෙලා බෙන්ස් කාර් එකක් ගත්තම:cool: )

    weyanta maru...rooda digee giyaki:P
     
    Status
    Not open for further replies.