uncle newei aiya aiya
dan badath nehe.. kolla tawama .. Car eke sun glass deka dala gihin Van dam wage bahinne .. 6pack awama ath wela hitapalla..![]()
අම්මටසිරි කිව්වලු...

uncle newei aiya aiya
dan badath nehe.. kolla tawama .. Car eke sun glass deka dala gihin Van dam wage bahinne .. 6pack awama ath wela hitapalla..![]()

හා හා ..... මේ සතියේ ඒ වැඩේ, ප්රින්ට් කර ගන්න ඕනා.....
අළුතෙන් සුපුල් එකක් ඕපන් කරා මාළඹේ..... එතනට එන සෙට් එකටත් බෙදතහැකි.....
හෙට ඉදන් වැඩ පටන් ගන්න වෙනවා පුතේ.....
නැත්නම් සෙත්ත පෝච්චි තමා.....
![]()

ලංකාවේ අඩුවෙන්ම දුවලා තියෙන FB15 එක උඹේ එක වෙන්නැති...![]()
අවුරුද්දටම 5000Km .....
කූඹි ගුල් ගහනකං එක තැන තියනකොට මයිලේජ් වැඩිවෙන්නෙ නෑ තමයි![]()

ඇත්ත බං... ඔය ජපන් වාහන ඔක්කොම එක කොලිටිය... ටොයෝටා,නිසාන්,හොන්ඩා,මැස්ඩා සෙට් එකම එකයි.. හැම එකකම පොදු දුර්වලකම් වගේම හොඳත් තියෙනවා.. වාහනේ ගානේ හැටියට තමයි වාහනේ කොලිටිය... නැතුව මොඩල් එක නෙමෙයි...
බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...
)ඒ කොහොමද බං..... අපි ගත්තේ 2004 දි....
ශොකය ප්රකාශ කරලා බැනර් එකක්වත් දාමුද එලකිරියෙ ජිටි ට කියලා පෙරාගෙ තාත්තා වෙනුවෙන්
එලකිරියට වැඩක් කරපු උන්ගෙන් ඉහලම ඉන්න එකෙක් නෙ පෙරා
ඔව් හොද අදහස...... බලමු කතා කරලා..... මම තවම පෙරාට කෝල් කරේ නෑ.... වැඩ ඈති නේ.... හෙට යන්න ඕනා එහේ....koi car ekath hodai petroll weda karanawa nam![]()

ඔව් අපේ කොස් මාමගේ කාර් එකත් හොඳට තෙල් කරනවා ඉතින්..පොඩ්ඩක් වැස්ස දවසට වතුර පිරුනට....

අවුරුද්දටම 5000Km .....
![]()
![]()
![]()
![]()
බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...
හැබැයි බ්රිතිශ් ,ජර්මන් වගේ ඒවා නං එහෙම නෙවෙයි ලු.... නේද..
බෙන්ස් එකේ යද්දි තියෙන සැප නෙවෙයි ලු අවුඩියෙ තියෙන්නෙ..
අනේ මං නං ඔය දෙකෙන් එකකවත් ගිහිං නෑ![]()
![]()
(බලමුකො අපේ බොසා ලොක්කෙක් වෙලා බෙන්ස් කාර් එකක් ගත්තම)

ගනිද්දී තිබ්බේ කීයද...![]()
25500 ක් වගේ.....
හරියටම ගාන සර්විස් පොතේ ඈති..... 
හොද අදහස
ඔව් හොද අදහස...... බලමු කතා කරලා..... මම තවම පෙරාට කෝල් කරේ නෑ.... වැඩ ඈති නේ.... හෙට යන්න ඕනා එහේ....

ඔව් අපේ කොස් මාමගේ කාර් එකත් හොඳට තෙල් කරනවා ඉතින්..පොඩ්ඩක් වැස්ස දවසට වතුර පිරුනට....
![]()
එහෙනම් ජිටිට පි ඇම් දාන්න මම දැම්මා එකක් කස්ටියම එ ගැන කියලා පි ඇම් දාමු![]()

පෙරාගෙ පියාට නිවන් සුව පතමු....ඔව් හොද අදහස...... බලමු කතා කරලා..... මම තවම පෙරාට කෝල් කරේ නෑ.... වැඩ ඈති නේ.... හෙට යන්න ඕනා එහේ....

හවස වගේ යනවා නම් පොඩ්ඩක් කියන්න..මට එන්න පුළුවන්..මම හිතන්නේ අපේ ඔෆිස් එකට ලඟයි පෙරාලගේ ගෙවල්...

ජපන් වාහන වලත් ලෙක්සස්, ප්රාඩෝ, බ්ලූබර්ඩ්, ක්රවුන් වගෙ වාහන වල කොලටියයි සැපයි ඔය අනිත් වාහන වලට වඩා වෙනස්.![]()
බොහෝම කලාතුරකින් ඒ ඒ රථයට තියෙන විශේෂ දෙයක් ඇරුනම් නං කෝකත් ඔහොම තමා...
හැබැයි බ්රිතිශ් ,ජර්මන් වගේ ඒවා නං එහෙම නෙවෙයි ලු.... නේද..
බෙන්ස් එකේ යද්දි තියෙන සැප නෙවෙයි ලු අවුඩියෙ තියෙන්නෙ..
අනේ මං නං ඔය දෙකෙන් එකකවත් ගිහිං නෑ![]()
![]()
(බලමුකො අපේ බොසා ලොක්කෙක් වෙලා බෙන්ස් කාර් එකක් ගත්තම)
කරීනා එකේ මොකක්ද අවුලක් තියෙනවලු නේද...මට මතක විදිහට 2001 න් ඕක ඉවරයි..ඊට පස්සේ ඕක වෙනුවට තමා Allion එක ආවේ...
![]()
මම නම් නොදනී බං ඕවා.... තරි මාමා තමා ඕවා දන්නේ..... 