EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මේක 131000 දුවල හිතහන්කෝ :dull:

    යකෝ ඕවර් මයිලේජ් වහනයක් විනුනන්න ට්‍රයි කරහන් ආතල් එක තේරෙයි .. :rofl:
    අහන්න හැදුවා විතරයි දුවලා තියනවා වැඩි නැද්ද කියලා..
    නෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්

    කරිනා එක තමා කන්ට්‍රොල්ම වාහනේ බන් මට නම් :yes: ෆට්ට කරීනා එකක් තිබ්බ සුපිරිම තත්වෙන් 23.75 ඉල්ලනවා අන්තිම පාරේ යනකොට කිසිම සද්දයක් එන්නේ නෑ බන් :D
    දුවන එකෙක් දුවපු දෙන් ‍යකෝ. අනුන්ට ඕන හැටියට නෙමෙයිනෙ අපි මේකට එන්නෙ? උඹට වෙලාව තියන හැටියට මේකට වර.
    තව 500ක් අඩුවෙලාද ඒටිකට ? :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    wtf machan adu wadiya wadak naha okkoma inna ona :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගනන් වැඩි නැද්ද:rofl:

    :baffled: :frown:

    උඹ දැන් ඔය බිස්නස් එකත් කරනවද..? :lol:

    සන්කපාලස් සයිඩ් බිසිනොස් :D

    තව 500ක් අඩුවෙලාද ඒටිකට ? :D

    වටේ බිස්නස් ඔක්කොම අල්ලන්න වගෙ යන්නෙ :rofl:

    දුවන එකෙක් දුවපු දෙන් ‍යකෝ. අනුන්ට ඕන හැටියට නෙමෙයිනෙ අපි මේකට එන්නෙ? උඹට වෙලාව තියන හැටියට මේකට වර.

    :yes: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් යලට මහටනේ බන් එන්නේ .. මොකද මාව දැක්ක ගමන් මේකේ උන් දුවනවනේ බන් ..ඉතින් උන්ට මේකේ ඉන්න දීල මම පාඩුවේ ඉන්නවා :rofl:

    ඌ නම් කියනවා 13ක් කරනවලු !! අම්මගේ රෙද්ද තමා :angry: වැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ :dull: දුවලම තමා බලන්න ඕන :oo: වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ :D

    :oo: මොකාද යකෝ අපේ තරි මාමා එනකොට දුවන උන්......?? :frown: :angry:

    :D 1500CC Manual උනා නම් කරයි ඔය කියන තරම්...... :yes: තරි මාමේ, මේක K* නම්බර් එකක් වෙලත්, 2001 එකක්නේ......?? :rolleyes: මගේ එකත් 2001 නේ බං.....?? J* නම්බර්.....?? :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මොකාද යකෝ අපේ තරි මාමා එනකොට දුවන උන්......?? :frown: :angry:

    :D 1500CC Manual උනා නම් කරයි ඔය කියන තරම්...... :yes: තරි මාමේ, මේක K* නම්බර් එකක් වෙලත්, 2001 එකක්නේ......?? :rolleyes: මගේ එකත් 2001 නේ බං.....?? J* නම්බර්.....?? :rolleyes:

    මගේ 2002 වෙලා H නොම්මර... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්න ලබ්බ තමා ඔය :dull: එහෙනම් ඕක විකුනපන් ගනින් මේක :angry: තෝ වෙන උලව්වක් එලෝපන් කෝ !! මැස්ඩා මගුල් වල පෙනුම විතරයි විකුනන්න ගියාම වටේ කැරකෙන්න ඕන :dull: අඩුම ගානේ ඇවරේජ් 10ක් වත් කරන වහනයක් ඕන .. බිසිනොස් කරත් පෙට්‍රල් ගහන්නේ අමාරුවෙන් මම නම් ! උඹ මගුලක් කියනවා :frown:

    :oo: ආස්චර්ය ......!! :baffled: :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ශොකය ප්‍රකාශ කරලා බැනර් එකක්වත් දාමුද එලකිරියෙ ජිටි ට කියලා පෙරාගෙ තාත්තා වෙනුවෙන්
    එලකිරියට වැඩක් කරපු උන්ගෙන් ඉහලම ඉන්න එකෙක් නෙ පෙරා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්

    කරිනා එක තමා කන්ට්‍රොල්ම වාහනේ බන් මට නම් :yes: ෆට්ට කරීනා එකක් තිබ්බ සුපිරිම තත්වෙන් 23.75 ඉල්ලනවා අන්තිම පාරේ යනකොට කිසිම සද්දයක් එන්නේ නෑ බන් :D

    :oo: උඹට නම් විකාර...... :baffled: මේ දවස් ටිකේ මටත් වැඩිය කෝල් දෙන්න උනේ නෑ නේ.... ඒක තමා උඹ ඔය...... :yes: මේ දවස් ටිකේ, කිඹුලගේ ආතතිය, මට හැදිලා තියෙන්නේ........ :baffled: :dull:

    කරීනා එක පට්ට බං..... අපි කාර් හොයද්දි, ඔය කොහුවල කාර් සේල් එකක තිබ්බා එකක්, සුපිරි..... ඒ දවස් වලත් ඒක 23ක් හෝ 25ක් කිව්වා....... :dull: :(

    images

    :love::love:
     
    Status
    Not open for further replies.