ඒකට අපේ කාර් එක ... හෙන පරණයි නෙහ් දැං...
අදත් දවසම ගමනේ
16ක් 17ක් කරනවා මදැයි..
හිතන්නත් බෑ ඕවා එච්චර පැට්රල් වැඩ කරනවා කියලා..ඕක 17ක් කරනවා නං ටැක්සියක් හැටියට දාපංකො බොලඒකට අපේ කාර් එක ... හෙන පරණයි නෙහ් දැං...
අදත් දවසම ගමනේ
16ක් 17ක් කරනවා මදැයි..

අර ටොෂිබා ලැප් ටික එනකම්, මම කිං මාමාගේ ගෙවල් පැත්ත බලාගෙන බත් කන්නේ වත් නෑ.....

උඹත් හැබැයි පහුගිය ටිකේ වැඩිය කෑවේ නෑ...
මටත් ආතතිය බං...... අර වැඩසටහන ගොඩ දාගන්න හැටි ගැන කල්පනා කර කර ඉදලා.... නින්දකුත් නෑ හරියට......

සල්ලි තියන හැටියටනෙ බං කරන්න වෙන්නෙ. තව ගොඩක් දේවල් කරන්න අදහස් තිබ්බාට සල්ලි නෑ ඒවා කරන්න..
math ehemai... alloy dala new paint karala AC hadanna 1.3 wath yai 
බහුතරේ නම් එහෙම තමා..ඒත් මේ ලොක්කා එහෙම වෙන එකක් නෑ....![]()

ඕක 17ක් කරනවා නං ටැක්සියක් හැටියට දාපංකො බොල![]()
gedara pawichchiya...![]()
me lokka ehema kiyana ekak nehe
![]()

ma salitha wiyaමේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා..![]()

තරි මාමාගේ වාහනේ ගැන, දැන ගත යුතු සියලු තොරතුරු, හෙට දිනයේ, අපේ KBK ගේ ප්රශ්න විචාරාත්මක වැඩ සටහන තුලින්, දැන ගත හැක......!!
![]()
හෙට වැඩසටහන :- KBK සමග....... තරි මාමා.......![]()



ඒ පාර නං මාරක ලිඳක්!මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා..![]()

මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා..![]()

උඹත් හැබැයි පහුගිය ටිකේ වැඩිය කෑවේ නෑ...[/QUOඨ්E]
මටත් ආතතිය බං...... අර වැඩසටහන ගොඩ දාගන්න හැටි ගැන කල්පනා කර කර ඉදලා.... නින්දකුත් නෑ හරියට......
![]()
![]()
මොනවද අපෙන් කෙරෙන්නෙ ඕනේ...
අප්පා... ලොක්කට තියෙන බක්තිය...![]()



ඒ පාර නං මාරක ලිඳක්!![]()

ඔන්න ලිදට වැටුනොඔඔඔංංංංංංංමේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා..![]()

