EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකට අපේ කාර් එක ... හෙන පරණයි නෙහ් දැං...
    අදත් දවසම ගමනේ :cool::rofl:
    16ක් 17ක් කරනවා මදැයි..

    එලනේ...:cool: හිතන්නත් බෑ ඕවා එච්චර පැට්‍රල් වැඩ කරනවා කියලා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකට අපේ කාර් එක ... හෙන පරණයි නෙහ් දැං...
    අදත් දවසම ගමනේ :cool::rofl:
    16ක් 17ක් කරනවා මදැයි..
    ඕක 17ක් කරනවා නං ටැක්සියක් හැටියට දාපංකො බොල :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් හැබැයි පහුගිය ටිකේ වැඩිය කෑවේ නෑ...

    :( මටත් ආතතිය බං...... අර වැඩසටහන ගොඩ දාගන්න හැටි ගැන කල්පනා කර කර ඉදලා.... නින්දකුත් නෑ හරියට...... :baffled: :dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සල්ලි තියන හැටියටනෙ බං කරන්න වෙන්නෙ. තව ගොඩක් දේවල් කරන්න අදහස් තිබ්බාට සල්ලි නෑ ඒවා කරන්න..
    :rolleyes: math ehemai... alloy dala new paint karala AC hadanna 1.3 wath yai :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බහුතරේ නම් එහෙම තමා..ඒත් මේ ලොක්කා එහෙම වෙන එකක් නෑ....;):D:yes::cool:

    මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා.. :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා.. :lol:
    ma salitha wiya :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: තරි මාමාගේ වාහනේ ගැන, දැන ගත යුතු සියලු තොරතුරු, හෙට දිනයේ, අපේ KBK ගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන තුලින්, දැන ගත හැක......!! :yes:

    හෙට වැඩසටහන :- KBK සමග....... තරි මාමා....... :yes:
    :P:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා.. :lol:
    ඒ පාර නං මාරක ලිඳක්! :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා.. :lol:

    :lol: :lol: :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹත් හැබැයි පහුගිය ටිකේ වැඩිය කෑවේ නෑ...[/QUOඨ්E]

    :( මටත් ආතතිය බං...... අර වැඩසටහන ගොඩ දාගන්න හැටි ගැන කල්පනා කර කර ඉදලා.... නින්දකුත් නෑ හරියට...... :baffled: :dull:

    මොනවද අපෙන් කෙරෙන්නෙ ඕනේ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පා... ලොක්කට තියෙන බක්තිය... :lol:
    :oo:
    අර කැෆේ කාමරේ ඒසී කරලා බොක්ස් හතරක් ගහලා මූවි පෙන්වන්න ගත්තම උඹේ බක්තිය බලහංකො.. :cool::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා.. :lol:
    ඔන්න ලිදට වැටුනොඔඔඔංංංංංංං:rofl::lol:
     
    Status
    Not open for further replies.