EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හික්ස්....... හොඳයි හොඳයි මම මුකුත් කියන්නේ නෑ උඹ එහෙනං සංකපාලගෙන්ම අහගනින්කෝ අපි දෙන්න ඒක ඒක ඒවා දෙක දෙක ඒවා තුන තුන ඒවා කියාගත්තේ මොකද කියලා....... :rolleyes:

    රිදුනේ මට තමයි මට ටැගක් දාලා නිසා...... :frown:
    api tag eka damme wena ehekata...e wunata aththatama chicken kathawak gihin thiyenawa wage....:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෙල්ල ඕකාව අන්දලා වගේ..

    අනේ මන්දා...... බැරිවෙලාවත් වැඩේ කරොත් එහෙම පහුවෙනිදටම බඩ පුම්බන් එන්නත් බැරි නෑ විලිරුදාව හැදුනයි කියාගෙන...... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක තමයි මමත් කිව්වේ........ ඔය කියන විදියට අර කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ මාරම බුදු කට්ටක් කන්න වෙනවා sperm එකකට අදාල තැනට යන්න....... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ පාර උඹටත් මොන්ගල්ද, අමාරුවෙන් ගියත් සෙට්වෙන්න ඔය කාලේ බිත්තර නෑ....:baffled:

    yakoo piyek neda..danuma 0 yi....:dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    api tag eka damme wena ehekata...e wunata aththatama chicken kathawak gihin thiyenawa wage....:rofl::rofl:
    techsmart lanka malabe branch එකේ take away section එකට චිකන් කෑම ඕඩරයක් ඇවිත් ලු.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:
    ලිබර්ටි බොක්ස් යන හැම කොල්ලම අන්දලා තමා තියෙන්නේ....:baffled::rolleyes:
    දෙමටගොඩ පැත්තෙන් ඇලට පනින සද්දක් ආවා.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    api tag eka damme wena ehekata...e wunata aththatama chicken kathawak gihin thiyenawa wage....:rofl::rofl:

    හයියෝ මෙහෙමයි බං කතාව වුනේ..... ඔන්න ඉතිං හැමෝගෙම කුතුහලේ යන්න කියලා දැන්නම් මල වදේ......

    එදා සඳුදා දවල් සංකපාලයා මේකේ චැට් ඒකෙන් ආවා..... "ආයුබෝවන් මේ ටෙක්ස්මාර්ට් ලංකා කස්ටමර් සේවය ඔබට කුමක්ද අවශ්‍ය" කියල..... (හරියටම ඩයලොග් දශමෙට නෑ ඉතිං හරිද.....) ඉතිං මම මූව බයිට් කරන්න හිතං කිව්වා "ආහ්හ් මල්ලි මට එහෙනං චිකන් කෑම එකක් දාන්න කියලා"..... ඒ පාර ඉතිං මූ කියපි මේක කොම්පියුටර් කඩයක් යකෝ මේකේ කොහෙද කෑම කියලා....... ඉතිං ඔහොම ඔහොම පොඩි චැටක් දාගෙන හිටියේ හවස් වෙනකන්ම...... ඉතිං අද මේ ටැග දැක්කම මම හිතුව සංකපාලයා මට ටැගක් දාලා කියලා එදා කතාවට.......

    සියලු දුර්මත වාෂ්ප වේවා සිත් වලින්.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔහොම ගියොත්නම් ඕකට දෙක සෙට්වෙනවා ඉබේම....:dull:
    අදාල නැති අය ලිඳට වැටෙන නිසා මුකුත් කියන්නෙ නෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන මඟුලක් කියෝනවද මන්දා හැම එකාම මම ලිඳේ කියකියා..... යකෝ ලිඳේ වැටෙන්න තරම් දෙයක් වුනාද මේ මෙතරම් උඩ පනින්නේ හැම එකාම........? :oo::oo::oo:

    :rofl: රිදිලා...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :oo:;):)
     
    Status
    Not open for further replies.