IPL VS SRI LANKAN PLAYERS

අයි.පී.එල් යන එක හ&#35

  • අයි.පී.එල් වර්ජනය කල යුතුයි

    Votes: 58 46.8%
  • අයි.පී.එල් යා යුතුයි

    Votes: 29 23.4%
  • තමුන් වෙනුවෙන් සෙල්ලම් කරන උන් යා යුතුයි

    Votes: 4 3.2%
  • රට වෙනුවෙන් සෙල්ලම් කරන උන් නො යා යුතුයි

    Votes: 33 26.6%

  • Total voters
    124
ඉන්දියාවේ මෙහෙම තත්වයක් තියෙද්දී අපේ උන් IPL ගහන්න යන එක හරි ද???

මගේ අදහස :- මුන්ට සල්ලි දෙනවා නම් මැරෙන්න උනත් යයි..රට වෙනුවෙන් ඉන්න උන්නම් උන් එන්න එපා කියන්න කලින් අපේ උනුයි එන්නේ නෑ කියන්න ඕනේ..ඒත් මුන් එහෙම නෑ..සල්ලි වලට තමුන්ගේ රටට කෙලින්න එන රටකට යන උන්ව එහෙදී මැරුවත් මටනම් දුකක් නෑ..කොන්ද පන නැති හැත්ත..:angry::angry:
 
Last edited:
  • Like
Reactions: sandaru d

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අයි.පී.එල් වර්ජනය කල යුතුයි
    රට වෙනුවෙන් සෙල්ලම් කරන උන් නො යා යුතුයි
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Man nam kiyanne machangla yanna puluwan okomala yawanna one kiyala security awulak nathnam. meekai hethuwa.

    man pawudgalikawa hithanne sports kiyana dee kawuru monawa kalath api wena ewwa gawagena sports wala thiyena agaya bala karanna hoda naha..

    lokuma eka thamai, kooti ganak salli labena ekee india wala salli kooti ganak apee ratata labenawane ban, ithin nogiyoth apitama thamai padu. gihilla unge thiyene saba sakalamanawama aragena enna thiyenne..
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කොන්ද පණ තියෙනව නම් සියලුම දෙනා එකා වගේ නොගිහින් හිටපියවු.....
    රට,ජාතිය,අම්ම ,තාත්තා අඩුරන්නේ නැති උන් පල.......
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    යන්නේ නැතුව ඉන්නවානං තමා හොඳම. ඒත් ඉතින් අපේ අයියලා ගැන දන්නවනේ. ලංකාව ගැන පොඩි හරි කැක්කුමක් තියනවනං IPL කොන්ත්‍රාත්තුව අනුව ලංකාවේ ක්‍රීඩකයන්ට කියන්න පුළුවන් හැම ග්‍රවුන්ඩ් එකේම ගහන්න දෙනවනං විතරක් එන්න පුළුවන් කියලා. මම හිතන්නේ මෙහෙම ක්‍රීඩකයෝ හිතු මනාපෙට අයින් කරන්න බෑ. එක්කෝ චෙන්නායි වල ගහන්න දෙයි නැත්තං ඔක්කොමල්ලා නොගිහින් ඉදී
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe ekek kiyak hari hoyaaganna kota irisiya karanne lankawema ewun ekai ape jaathiya kawadawath diyunu wenne naththe puduma irisiyawak ape ewunta thiyenne
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යන්නේ නැත්නම් හොදයි .එත් ඇත්ත නම් මම උනත් එපා කියන්න බැරිවිදියට මිලක් දෙනවනම් අනිවාර්යෙන් යනවා එක තමයි ඇත්ත