ඉන්දියාවේ මෙහෙම තත්වයක් තියෙද්දී අපේ උන් IPL ගහන්න යන එක හරි ද???
මගේ අදහස :- මුන්ට සල්ලි දෙනවා නම් මැරෙන්න උනත් යයි..රට වෙනුවෙන් ඉන්න උන්නම් උන් එන්න එපා කියන්න කලින් අපේ උනුයි එන්නේ නෑ කියන්න ඕනේ..ඒත් මුන් එහෙම නෑ..සල්ලි වලට තමුන්ගේ රටට කෙලින්න එන රටකට යන උන්ව එහෙදී මැරුවත් මටනම් දුකක් නෑ..කොන්ද පන නැති හැත්ත..

Last edited: