ඒක නෙවෙයි ගයියෝ ... අපේ අළුත් ඕපනින් බැටා කොහොමද ... ජයසූරිය වගෙනෙ කෙලින්නෙ![]()


302 ලංකා බංගා 55/0 8ඔවර්දෙයියනේ අද මැච් එකක් තිබුනා නේද ?![]()
අයියෝ අපරාදෙ![]()
මොකෝ මොකෝ උනේ ?![]()


හිටියොත් හැදිලා එයි ෆට්ට උ අනික ජයසුරියට වඩා කකුල් එහෙම වැඩ කරනවා ලස්සනයි බැට් කරනවා අපෙ දෙශපාලුවො කපයිද දන්නෙ නැහැ මැච් දහයක් විතර දිලා
94/96 මතක් වෙනවා සෙල්ලම් කරනවා දැක්කම අනිකා තිරිමාන්න සුපිරි
සංගක්කාර මහෙල යනකොට තිරිමාන්න එ තැනට එන ලකුනු තියෙන්නෙ මතක්ද ඔස් වල්දි ඔස්ලාට ගහපු 100 පොඩ්ඩක්වත් බය නැහැ උ![]()
... තිරිමාන්නත් මාර consistent ... ඉන්දියාවෙ සුරේශ් රයින වගෙ තමයි 
කූඹි ගුල් ගහනකං එක තැන තියනකොට මයිලේජ් වැඩිවෙන්නෙ නෑ තමයි![]()
jabuk !!ආ අද වාහනේම පන්සල් යතහැකි......
ගේ එහා පැත්තේ පන්සල හැබැයි.....
![]()

uncle newei aiya aiya
dan badath nehe.. kolla tawama .. Car eke sun glass deka dala gihin Van dam wage bahinne .. 6pack awama ath wela hitapalla..![]()


මේ දවස් ටිකේම දවල්ට කද්දි තරියාව මතක් වෙනවා..![]()
urek gilla kaalayak mathaka naa ban 
thaniyama kapan .. bada pala thota 
මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවාමං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට
![]()

මාර දොළදුක් උඹටත් හැදෙන්නේ..........සීල් කඩන්න ආස නැද්ද.........?
![]()
පොඩි එකා නරක් කරන්න එපා...... 
ඇද ඌට සිරාවටම වැඩ වැඩියි... ඔෆිස් එකේ ලැපක් කන ගමං ත්රෙඩ් එක කනවා වගේ නෙවෙයි නෙහ්.. විනාඩියත් වටින දවසක්... එදාම පාර පට්ට ට්රැෆික් කියහංකො... මුගෙ..
නෑ අපේ බොස්ගෙ කාලයෙං වැඩිමනක් පාරටම අහවරයි
![]()
අද නම් පිස්සු වගේ........
බියගම ඉදන් මාලඹේට, විනාඩි 50ක් ආවා....... නොදකින් විතරක් මේ ට්රැෆික් එක...... හවස ඊට හපන්..... 
අපි පොඩ්ඩ ඇත්නං ගඩොල් බාග වලින් ගහන්න යන් නෑ.. බොසා එක්ක මලා කියලා ක්ලබ් එකෙන් යන් නෑ![]()
ආ හොද පොඩි එකා...... 
තැපැල් කන්තෝරුවක ලියුම් වලට සීල් ගහන වැඩක් හොයාගනින්.![]()
ජබුක් වෙලා නේ..... 
කොහොමෙන්හරි සන්කපාලයට චීත්ත කෑල්ලක් සෙට් වුනොත් හොඳයි.![]()
අද නැන්දා මාමා බලන්නත් මාත් එක්ක ගිහින් ආවේ.......
ඒක හොඳයි, උඹ බොසා නේ, නොදැක්ක සේ හිටු....![]()

