EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2.gif
    හොදට හිටිය සංක මලයා:dull:

    :baffled::frown:
    :dull:
    :love::love::love::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක නෙවෙයි ගයියෝ ... අපේ අළුත් ඕපනින් බැටා කොහොමද ... ජයසූරිය වගෙනෙ කෙලින්නෙ :cool:

    හිටියොත් හැදිලා එයි ෆට්ට උ අනික ජයසුරියට වඩා කකුල් එහෙම වැඩ කරනවා ලස්සනයි බැට් කරනවා අපෙ දෙශපාලුවො කපයිද දන්නෙ නැහැ මැච් දහයක් විතර දිලා :dull:
    94/96 මතක් වෙනවා සෙල්ලම් කරනවා දැක්කම අනිකා තිරිමාන්න සුපිරි
    සංගක්කාර මහෙල යනකොට තිරිමාන්න එ තැනට එන ලකුනු තියෙන්නෙ මතක්ද ඔස් වල්දි ඔස්ලාට ගහපු 100 පොඩ්ඩක්වත් බය නැහැ උ:cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හිටියොත් හැදිලා එයි ෆට්ට උ අනික ජයසුරියට වඩා කකුල් එහෙම වැඩ කරනවා ලස්සනයි බැට් කරනවා අපෙ දෙශපාලුවො කපයිද දන්නෙ නැහැ මැච් දහයක් විතර දිලා :dull:
    94/96 මතක් වෙනවා සෙල්ලම් කරනවා දැක්කම අනිකා තිරිමාන්න සුපිරි
    සංගක්කාර මහෙල යනකොට තිරිමාන්න එ තැනට එන ලකුනු තියෙන්නෙ මතක්ද ඔස් වල්දි ඔස්ලාට ගහපු 100 පොඩ්ඩක්වත් බය නැහැ උ:cool:

    සිරා බන් ... බලන්න ආසයි බැට් කරද්දි :cool: ... තිරිමාන්නත් මාර consistent ... ඉන්දියාවෙ සුරේශ් රයින වගෙ තමයි :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිස්සු අදුරගන්න පුලුවං.. කම්පියුටර් වල නොදන්න නොදන්න මගුල් ඉගෙනගන්න පුලුවන්.. සල්ලි එක්ක ගනුදෙනු කරන්න බිල් ලියන්න හම්බෙවා :love: මං බිල් ලියන වැඩේට ආසයි.. බිල ලියලා ඉවර වෙලා සීල් එක ගහන සීන් එක පට්ට :cool::rofl:

    :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: ඇද ඌට සිරාවටම වැඩ වැඩියි... ඔෆිස් එකේ ලැපක් කන ගමං ත්‍රෙඩ් එක කනවා වගේ නෙවෙයි නෙහ්.. විනාඩියත් වටින දවසක්... එදාම පාර පට්ට ට්‍රැෆික් කියහංකො... මුගෙ..:baffled: නෑ අපේ බොස්ගෙ කාලයෙං වැඩිමනක් පාරටම අහවරයි :dull:

    :( අද නම් පිස්සු වගේ........ :dull: :baffled: බියගම ඉදන් මාලඹේට, විනාඩි 50ක් ආවා....... නොදකින් විතරක් මේ ට්‍රැෆික් එක...... හවස ඊට හපන්..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමෙන්හරි සන්කපාලයට චීත්ත කෑල්ලක් සෙට් වුනොත් හොඳයි.;):rolleyes:

    :yes: අද නැන්දා මාමා බලන්නත් මාත් එක්ක ගිහින් ආවේ....... :P

    ඒක හොඳයි, උඹ බොසා නේ, නොදැක්ක සේ හිටු....;):cool:

    :baffled::dull:
     
    Status
    Not open for further replies.