මෙයා මගුලක් කථා කරනවා.. අර කාර් එකේ පස්ස රෝදයක් බුරුල් වගේ තද කර ගන්නකොහොම හරි එක්කන් ගියා ඕන් ගෙවල් දොරවල් බලලා එන්නත් එක්ක..... මාමණ්ඩියට කාර් එකකුත් තිබේ......
![]()
මං බයේ ගියෙ අර වලවල් පාරෙදි ගැලවෙයි කියලා...
එක්කො ඇන බුරුල්.. නැත්තං බෙයාරිං



නැත්තං.. සිම්පලි.. රිම් කප් එක ඇදට සෙට් කරලා







D. P. 
එඩිට් කරන්න ඕනි......