EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: කොහොම හරි එක්කන් ගියා ඕන් ගෙවල් දොරවල් බලලා එන්නත් එක්ක..... මාමණ්ඩියට කාර් එකකුත් තිබේ...... :yes:
    මෙයා මගුලක් කථා කරනවා.. අර කාර් එකේ පස්ස රෝදයක් බුරුල් වගේ තද කර ගන්න
    මං බයේ ගියෙ අර වලවල් පාරෙදි ගැලවෙයි කියලා...
    එක්කො ඇන බුරුල්.. නැත්තං බෙයාරිං :baffled::dull::dull:
    නැත්තං.. සිම්පලි.. රිම් කප් එක ඇදට සෙට් කරලා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: කොහොම හරි එක්කන් ගියා ඕන් ගෙවල් දොරවල් බලලා එන්නත් එක්ක..... මාමණ්ඩියට කාර් එකකුත් තිබේ...... :yes:
    :dull: me kumana p a yannak da :oo:
    man ge athulata wath giya eh > oya neh giye... :rofl:
    kellai ammai oyata kemati wage neh :rolleyes::yes::yes::D:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ යන්තං දැක්කා මූන ඇගේ...:rofl:

    :rolleyes: දැක්කද.....?? උඹ ඈතුලට ආවේ නෑ නේ...... ආවා නම් පිස්සු ඩබල් තමා කෙල්ල දැකලා..... ඈදුම් ගන්න සල්ලි මදි වෙලා ඒ නංගිට...... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොසායි ගොලයයි චැට් කරනවා වගෙ ලොල් ඔක උබලා ශොප් එකෙ ඉන්න ගමන් කතා කර ගනිල්ලාකො
    බොරුවට මහන්සි නොවි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: දැක්කද.....?? උඹ ඈතුලට ආවේ නෑ නේ...... ආවා නම් පිස්සු ඩබල් තමා කෙල්ල දැකලා..... ඈදුම් ගන්න සල්ලි මදි වෙලා ඒ නංගිට...... :P
    :dull::baffled::baffled::baffled:
    එහෙමද
    2.gif

    නෑ මං ජනේලෙං දැක්කා චුට්ටක් :cool::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rolleyes: දැක්කද.....?? උඹ ඈතුලට ආවේ නෑ නේ...... ආවා නම් පිස්සු ඩබල් තමා කෙල්ල දැකලා..... ඈදුම් ගන්න සල්ලි මදි වෙලා ඒ නංගිට...... :P
    අපො බැදපු මිනිස්සු කියන කතාද? මෙ:angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොසායි ගොලයයි චැට් කරනවා වගෙ ලොල් ඔක උබලා ශොප් එකෙ ඉන්න ගමන් කතා කර ගනිල්ලාකො
    බොරුවට මහන්සි නොවි
    :yes::yes::yes::D ඒක හරි... මං යනවා බං...
    සුභ රාත්‍රියක් වේවා !:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙයා මගුලක් කථා කරනවා.. අර කාර් එකේ පස්ස රෝදයක් බුරුල් වගේ තද කර ගන්න
    මං බයේ ගියෙ අර වලවල් පාරෙදි ගැලවෙයි කියලා...
    එක්කො ඇන බුරුල්.. නැත්තං බෙයාරිං :baffled::dull::dull:
    නැත්තං.. සිම්පලි.. රිම් කප් එක ඇදට සෙට් කරලා :rofl:

    :oo: බලන්න ඕනා..... ආ පැත්තෙන් බලද්දි අවුලක් වගේ පෙනුනා නම් අනිවා රිම් කප් එක වෙන්න ඈති..... බලන්න ඕනා ..... :yes:

    :dull: me kumana p a yannak da :oo:
    man ge athulata wath giya eh > oya neh giye... :rofl:
    kellai ammai oyata kemati wage neh :rolleyes::yes::yes::D:cool:

    :rofl: ඔව් ඔව්..... අම්මයි දුවයි නම් ශේප්..... අර මාමණ්ඩියා නම්...... :angry: බුවා හොදවයින් දෙකක් දාගෙන හිටියේ..... ගේ ඈතුලේ පට්ට ගදයි අරක්කුයි සිගරටුයි......!! :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo::yes::yes::oo::oo:
    අක්කා වැරදිලා හරි ක්ලබ් එකේ පෝස්ට් කියෙව්වොත් බඩුම තමා :rofl:
    කියලා වැඅඩක් නැහැ නාකි විසෙ ගෙටත් උසෙ කියනවානෙ බස් කාරයො කොහොමත් පොඩි කෙල්ලන්ට පැනි හලන්නෙ:angry::angry::angry::angry:
    :yes::yes::yes::D ඒක හරි... මං යනවා බං...
    සුභ රාත්‍රියක් වේවා !:cool:
    ගු.න:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: බලන්න ඕනා..... ආ පැත්තෙන් බලද්දි අවුලක් වගේ පෙනුනා නම් අනිවා රිම් කප් එක වෙන්න ඈති..... බලන්න ඕනා ..... :yes:

    :rofl: ඔව් ඔව්..... අම්මයි දුවයි නම් ශේප්..... අර මාමණ්ඩියා නම්...... :angry: බුවා හොදවයින් දෙකක් දාගෙන හිටියේ..... ගේ ඈතුලේ පට්ට ගදයි අරක්කුයි සිගරටුයි......!! :angry:
    :baffled::baffled: හොද වෙලාවට මං ආවෙ නැත්තෙ එහෙනං..
    පට්ට වැස්සකට මාට්ටු උනා නෙහ් මං එද්දි.. ට්‍රැෆික් එකයි වැස්සයි :baffled::dull:
    තෙමිලා තෙමිලා උන වගේ බං... ඔලුවත් කැක්කුමයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :baffled::baffled: හොද වෙලාවට මං ආවෙ නැත්තෙ එහෙනං..
    පට්ට වැස්සකට මාට්ටු උනා නෙහ් මං එද්දි.. ට්‍රැෆික් එකයි වැස්සයි :baffled::dull:
    තෙමිලා තෙමිලා උන වගේ බං... ඔලුවත් කැක්කුමයි..

    දවස් 2/3ක් නිවාඩු දාපන්:rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොසායි ගොලයයි චැට් කරනවා වගෙ ලොල් ඔක උබලා ශොප් එකෙ ඉන්න ගමන් කතා කර ගනිල්ලාකො
    බොරුවට මහන්සි නොවි

    :frown: D. P. :angry:

    අපො බැදපු මිනිස්සු කියන කතාද? මෙ:angry:

    :rofl: :baffled: :dull:
     
    Status
    Not open for further replies.