HNB RS 100/=කෙලිය්..................

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචන්ලා අද මම පොඩි හදිසියකට මගේ HNB ACCOUNT එකේ BALANCE එක බලා ගන්න මහරගම BRANCH එකට CALL කලා.මුන් කියනවා ලබන මාසේ ඉඳල BALANCE එක අහන්න කතා කලොත් RS 100/=ක් ගෙවන්න ඕනලු උන්ට.එක ඒ වෙලාවෙම ACCOUNT එකෙන් අඩු වෙනවලු.

    වෙන BANK වලත් මෙහෙමද කයලා කියපල්ලකෝ.කාටත් දැනගන්නය් මෙතන දැම්මේ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oita wada hoda nedda ban phone eken hari via internet hari balance eka balana eka?

    එහෙම තමය් වෙනද බලන්නේ.නෙට් තිබුනෙත් නැහැ.හදිසි නිසය් උන්ට කතා කරලා ඇහුවේ
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    mehema karapan-

    1) uba ATM ekata card eka insert karala balaganin-

    2) nathham online checking facility eka monthly 500 gewala hadaganin
     
    Last edited: