EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොසායි ගොලයයි චැට් කරනවා වගෙ ලොල් ඔක උබලා ශොප් එකෙ ඉන්න ගමන් කතා කර ගනිල්ලාකො
    බොරුවට මහන්සි නොවි
    :baffled::yes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::yes::yes::oo::oo:
    අක්කා වැරදිලා හරි ක්ලබ් එකේ පෝස්ට් කියෙව්වොත් බඩුම තමා :rofl:
    ඔව්, ඔව්....
    බොසටයි ගෝලයටයි දෙන්නටම කොසුපාර.....:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මෙන්න මේ පණිවුඩේ ආව දැං මොබිටෙල් එකෙන්..............

    Damage to an International Internet cable may result in slow Internet speeds. We're working on rectifying this and sincerely regret any inconvenience caused
    Time: 29/03/2013 10:32:20

    අද විල්තෙරට කෙළවෙයි ද?:confused::confused::rolleyes::dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මේ දවස් ටිකේම ජාලෙ ස්ලො ඔය අවුල හින්දා.. වෙන ඩොන්ගලයක් උස්සන් එන්නද කොයිඑකටත් කියලා?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට මෙන්න මේ පණිවුඩේ ආව දැං මොබිටෙල් එකෙන්..............

    Damage to an International Internet cable may result in slow Internet speeds. We're working on rectifying this and sincerely regret any inconvenience caused
    Time: 29/03/2013 10:32:20

    අද විල්තෙරට කෙළවෙයි ද?:confused::confused::rolleyes::dull::dull:

    කෝකටත් දෙයියනේ කියලා අවසන් විල්තෙර අල වෙන්නේ නැති වෙන්න ඩොන්ගල් පාවිච්චි කරොත් නරකද.......? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද කොසා මාමත් යනවද අවසන් ප්‍රසංගය බලන්න.........?
    කලින් නං අදහසක් තිබුනෙ නෑ.. ඒ උනාට ඩොන්ගලයක් උස්සන් ‍යන්න පුලුවං බැකප් එකක් ඕනෙ නං.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝකටත් දෙයියනේ කියලා අවසන් විල්තෙර අල වෙන්නේ නැති වෙන්න ඩොන්ගල් පාවිච්චි කරොත් නරකද.......? :oo:

    :frown: නෑ මේ කිඹුලා දැන් පාවිච්චි කරන්නේ මොබිටෙල් ADSL නේ....... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මෙන්න මේ පණිවුඩේ ආව දැං මොබිටෙල් එකෙන්..............

    Damage to an International Internet cable may result in slow Internet speeds. We're working on rectifying this and sincerely regret any inconvenience caused
    Time: 29/03/2013 10:32:20

    අද විල්තෙරට කෙළවෙයි ද?:confused::confused::rolleyes::dull::dull:

    :yes: ආරංචියක් ආවා, අද ගොඩක් නෙට් අවුල් කියලා....... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කලින් නං අදහසක් තිබුනෙ නෑ.. ඒ උනාට ඩොන්ගලයක් උස්සන් ‍යන්න පුලුවං බැකප් එකක් ඕනෙ නං.

    එල එල...... වැඩේ අල නොවෙන්න පුළුවන් උදව්වක් කරොත් හොඳා........
     
    Status
    Not open for further replies.