EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන්නටම සෑහෙන්න සුවයි....... දේදුනු නම් වැඩට ගියා....... දෝනිත් හොඳින් ඉන්නවා....... ස්තුතියි කොසා මාමේ ඇහුවට....... :);)
    :):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආලෝ මිණිපුර වැසියා........ කොහොමද ඉතිං....... ? :)
    යහතින් සිටිමි....
    දෝනිට සනීපයි කියල දැක්කා, සතුටුයි.... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යහතින් සිටිමි....
    දෝනිට සනීපයි කියල දැක්කා, සතුටුයි.... :)

    ඔව් මිණියෝ ඒක පාරටම පෝය දවසේ රෑ ඇඟ රස්නේ වෙලා උණ ගත්තානේ..... පෙරේදා ඩොකාට පෙන්නලා බෙහෙත් දුන්න...... දැන් සනීපයි........ ඒත් උණ හැදිලා තුන්වෙනි දවස නිසා සෑහෙන කල්පනාවෙන් ඉන්නේ....... ඒ අස්සේ දෝනිගෙන් දෙදුනුටත් හැදිලා මට පට්ට සැප දෙන්නා ගැනම බලලා....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මිණියෝ ඒක පාරටම පෝය දවසේ රෑ ඇඟ රස්නේ වෙලා උණ ගත්තානේ..... පෙරේදා ඩොකාට පෙන්නලා බෙහෙත් දුන්න...... දැන් සනීපයි........ ඒත් උණ හැදිලා තුන්වෙනි දවස නිසා සෑහෙන කල්පනාවෙන් ඉන්නේ....... ඒ අස්සේ දෝනිගෙන් දෙදුනුටත් හැදිලා මට පට්ට සැප දෙන්නා ගැනම බලලා....... :P
    බබා ඇක්ටිව් නම් බයවෙන්න එපා....
    වැස්ස පටන්ගත්තනේ, ඒක නිසා වෙන්න ඕනි. මේ පැත්තේ ආයෙත් ඩෙංගු එපිඩමික් එකක් යනවා. ආයෙත් ඩෙංගු ලෙඩ්ඩුන්ගෙන් වාට්ටු පිරිලා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බබා ඇක්ටිව් නම් බයවෙන්න එපා....
    වැස්ස පටන්ගත්තනේ, ඒක නිසා වෙන්න ඕනි. මේ පැත්තේ ආයෙත් ඩෙංගු එපිඩමික් එකක් යනවා. ආයෙත් ඩෙංගු ලෙඩ්ඩුන්ගෙන් වාට්ටු පිරිලා.

    ඔව් අයියේ කෙල්ල හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා....... හොඳට කෑමත් කනවා වෙනදා වගේ....... අපේ ඉස්සරහා ගෙදරක ඉන්නවා නර්ස් අක්කා කෙනෙක්...... එය කිව්වා සමහර විට හක්කේ දත් එනවා වෙන්නත් පුළුවන් එතකොටත් උණ ගන්නවා කියලා.....

    මල සේක ඩෙංගු ආයේ එන්න අරන්ද......? බලන ගියාම මේක නවත්තන්නම බෑ වගේනේ...... වැස්සොත් ඩෙංගු........ ඉස්සර වැස්සොත් කොලරාව, පාචනය හැදෙන්නේ ඒත් දැන් වැස්සොත් කෙලින්ම ඩෙංගු........ :no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභාවිත වෙන ගමන්ම අනුමත වෙන්නද ප්ලෑන් එක අද.......?
    කිඹුලා අනුමත කරන එකක් නෑ. බාවෙන් එකක් දෙයි මූ අනුමත් වෙන්න හැදුවොත්. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම නෙට් වල පේන්න අවුලක් නෑ..........
    සහය පලකරමින් කතා කොට උදව් දෙන්නට ඇසූ කොස්,යුරා සහ සංකල්ප මලයාට තුති වේවා!!!!!!:love::love::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභාවිත වෙන ගමන්ම අනුමත වෙන්නද ප්ලෑන් එක අද.......?
    කොහෙත් ම නැත.....:angry::angry:
    අනුමත වීම තහනම් කොට තිබෙන අතර, මෘදු මත්පැන් වලට ද එය බලපාන ලෙස නීති පනවා තිබේ....:D:yes::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලා අනුමත කරන එකක් නෑ. බාවෙන් එකක් දෙයි මූ අනුමත් වෙන්න හැදුවොත්. :P

    ඒක හොඳයි..... :yes: නැත්නම් මුන් අනුමත වෙලා මොනවයින් මොනවා කරයිද දන්නේ නෑ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙත් ම නැත.....:angry::angry:
    අනුමත වීම තහනම් කොට තිබෙන අතර, මෘදු මත්පැන් වලට ද එය බලපාන ලෙස නීති පනවා තිබේ....:D:yes::dull:

    ඉතා යහපති....... :cool::cool: බයි ද වේ මෘදු මත්පැන් කිව්වේ......? :confused:
     
    Status
    Not open for further replies.