EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: මේක යකාගේ ආණ්ඩුවක්නේ....... :angry: අපි මාළඹේ මචන් - II එකේ සුභාවිත වෙනවා එහෙනම්....... :yes: සසලිටාත් එනවනේ...... :P
    උඹල එන්නේ මේ වැඩසටහන කරන හැටි බලන්න නේ.....
    ඒකට මොන ***ට ද අනුමත වෙන්නේ................:angry::angry::angry:

    අනික මේක යකා ගෙ නෙවයි මහින්ද මාම ගේ-ඹෙට තියන නෑකමේ විදියට නම් ඉඩි අමීන්ගේ ආන්ඩුව නේ.......... :P :P :P :P :P
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹල එන්නේ මේ වැඩසටහන කරන හැටි බලන්න නේ.....
    ඒකට මොන ***ට ද අනුමත වෙන්නේ................:angry::angry::angry:

    අනික මේක යකා ගෙ නෙවයි මහින්ද මාම ගේ-ඹෙට තියන නෑකමේ විදියට නම් ඉඩි අමීන්ගේ ආන්ඩුව නේ.......... :P :P :P :P :P

    හයියෝ කහවණු....... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹල එන්නේ මේ වැඩසටහන කරන හැටි බලන්න නේ.....
    ඒකට මොන ***ට ද අනුමත වෙන්නේ................:angry::angry::angry:

    අනික මේක යකා ගෙ නෙවයි මහින්ද මාම ගේ-ඹෙට තියන නෑකමේ විදියට නම් ඉඩි අමීන්ගේ ආන්ඩුව නේ.......... :P :P :P :P :P
    මං නං මත්පැන් වලට නෑ ඕං... සොෆ්ට් ඩ්‍රිංක් එකක් නං අරං එනවා.... කොකාකෝලා හෝ ස්ප්‍රයිට් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹල එන්නේ මේ වැඩසටහන කරන හැටි බලන්න නේ.....
    ඒකට මොන ***ට ද අනුමත වෙන්නේ................:angry::angry::angry:

    අනික මේක යකා ගෙ නෙවයි මහින්ද මාම ගේ-ඹෙට තියන නෑකමේ විදියට නම් ඉඩි අමීන්ගේ ආන්ඩුව නේ.......... :P :P :P :P :P

    :frown: ඈයි මීට කලින් අපි අනුමත වෙනවා දැකලා නැද්ද......?? :rolleyes: වැ.බ.ය.ම. :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක කොස්සක් කැඩුනොත් තව එකක් කියලා මගේ ගානේ කොස්සක් අරන් දෙනවා මූට නෙලන්න....... :P:rofl:

    :frown: මේ සති අන්තේ...... උඹට දෙක සෙට් වේවා........ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ඈයි මීට කලින් අපි අනුමත වෙනවා දැකලා නැද්ද......?? :rolleyes: වැ.බ.ය.ම. :oo:
    අනුමත වෙනව දැකල තියන නිසා තමා මෙහෙම කියන්නේ...............
    මූඩියකින් අනුමත වන විට තව කුමන කතා ද???????
    තෝ වැ.බ.ය.ම:angry::angry::angry:
     
    Status
    Not open for further replies.