ඔව්.... අවස්ථාවක ලැබුනොත් දෙනවා...... ලේ දුන්නම ඇඟ මහත් වෙනවා කියන්නේ ඇත්තක්ද.....?![]()

කටු ගහන්නේ නැතිව ඕක චෙක් කරන්න බැරිද බන්
මම ලේ ගැලුමක් හරි දෙනවා කටු ගහන්නේ නැතිව ගන්නවානම්
ඔය කටු ගැහිල්ලට විලිලජ්ජාවේ සන්තොශේ බහ මම ෆට්ට බයයි බන්![]()

mage 0 mewath higada?

na eka boruwak malli![]()

ලේ දන්දීම ගැන ත්රෙඩ් එකක් දාන්න වෙලාවක ... එකපාරක් දුන්නොත් දිගටම දෙන්න ඕන නැත්තම් හොඳ නෑ කියල කියනව, ලේ ගනිද්දි සමහරුන්ට සිහි නැති වෙනව අනම් මනම් කේස් ගොඩයි නෙ![]()
ඒ පිළිබඳව සළකා බලා මාත් ලේ දන් දෙනව ... ලේ ටෙස්ට් කරන්න කට්ට ගහද්දි නම් රිදුනෙ නෑ![]()

ආ... ලේ දන්දීම ගැන කතාවක් නේද යන්නේ... මම නම් එක පාරයි ලේ දුන්නෙ...

කටු ගහන්නේ නැතිව ඕක චෙක් කරන්න බැරිද බන්
මම ලේ ගැලුමක් හරි දෙනවා කටු ගහන්නේ නැතිව ගන්නවානම්
ඔය කටු ගැහිල්ලට විලිලජ්ජාවේ සන්තොශේ බහ මම ෆට්ට බයයි බන්![]()
katu gahanne nathuwa puluwan..
podi pihi kallak aran warenko![]()

කටු ගැහිල්ලත් ඉවසන්න පුළුවන් බන් ... ලේ අරගෙනත් කට්ට එළියට ගන්නැතුව කයිවාරු ගගහ ඉන්නවනෙ![]()
![]()

කටු ගැහිල්ලත් ඉවසන්න පුළුවන් බන් ... ලේ අරගෙනත් කට්ට එළියට ගන්නැතුව කයිවාරු ගගහ ඉන්නවනෙ![]()
![]()

උබල දන්නවදkatu gahanne nathuwa puluwan..
podi pihi kallak aran warenko![]()