EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • කටු ගහන්නේ නැතිව ඕක චෙක් කරන්න බැරිද බන් :oo:
    මම ලේ ගැලුමක් හරි දෙනවා කටු ගහන්නේ නැතිව ගන්නවානම්
    ඔය කටු ගැහිල්ලට විලිලජ්ජාවේ සන්තොශේ බහ මම ෆට්ට බයයි බන් :P

    katu gahanne nathuwa puluwan..
    podi pihi kallak aran warenko:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    na eka boruwak malli:yes:

    ලේ දන්දීම ගැන ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක ... එකපාරක් දුන්නොත් දිගටම දෙන්න ඕන නැත්තම් හොඳ නෑ කියල කියනව, ලේ ගනිද්දි සමහරුන්ට සිහි නැති වෙනව අනම් මනම් කේස් ගොඩයි නෙ :dull:

    ඒ පිළිබඳව සළකා බලා මාත් ලේ දන් දෙනව ... ලේ ටෙස්ට් කරන්න කට්ට ගහද්දි නම් රිදුනෙ නෑ :baffled:
     

    kingdewi

    Well-known member
  • ලේ දන්දීම ගැන ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක ... එකපාරක් දුන්නොත් දිගටම දෙන්න ඕන නැත්තම් හොඳ නෑ කියල කියනව, ලේ ගනිද්දි සමහරුන්ට සිහි නැති වෙනව අනම් මනම් කේස් ගොඩයි නෙ :dull:

    ඒ පිළිබඳව සළකා බලා මාත් ලේ දන් දෙනව ... ලේ ටෙස්ට් කරන්න කට්ට ගහද්දි නම් රිදුනෙ නෑ :baffled:

    aniwa daannam:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ... ලේ දන්දීම ගැන කතාවක් නේද යන්නේ... මම නම් එක පාරයි ලේ දුන්නෙ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එල..
    11.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කටු ගහන්නේ නැතිව ඕක චෙක් කරන්න බැරිද බන් :oo:
    මම ලේ ගැලුමක් හරි දෙනවා කටු ගහන්නේ නැතිව ගන්නවානම්
    ඔය කටු ගැහිල්ලට විලිලජ්ජාවේ සන්තොශේ බහ මම ෆට්ට බයයි බන් :P

    katu gahanne nathuwa puluwan..
    podi pihi kallak aran warenko:yes:

    කටු ගැහිල්ලත් ඉවසන්න පුළුවන් බන් ... ලේ අරගෙනත් කට්ට එළියට ගන්නැතුව කයිවාරු ගගහ ඉන්නවනෙ :oo: :baffled:
     

    kingdewi

    Well-known member
  • කටු ගැහිල්ලත් ඉවසන්න පුළුවන් බන් ... ලේ අරගෙනත් කට්ට එළියට ගන්නැතුව කයිවාරු ගගහ ඉන්නවනෙ :oo: :baffled:


    e kathawa nam piliganna ba machan..
    one ganata packet eka pirunata passe katta galewwe nathnam packet ekata blood wadiwenawane :confused::confused:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    katu gahanne nathuwa puluwan..
    podi pihi kallak aran warenko:yes:
    උබල දන්නවද
    මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා :P
     
    Status
    Not open for further replies.