e kathawa nam piliganna ba machan..
one ganata packet eka pirunata passe katta galewwe nathnam packet ekata blood wadiwenawane![]()
මම කිව්වෙ ලේ ටෙස්ට් කරන්න ගිහින් ගහපු ඉන්ජෙක්ෂන් කට්ට ගැන

e kathawa nam piliganna ba machan..
one ganata packet eka pirunata passe katta galewwe nathnam packet ekata blood wadiwenawane![]()

උබල දන්නවද
මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා![]()

මම කිව්වෙ ලේ ටෙස්ට් කරන්න ගිහින් ගහපු ඉන්ජෙක්ෂන් කට්ට ගැන![]()

උබල දන්නවද
මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා![]()

ayeth demu..
eka newei api set karamuda donation camp ekak?![]()

balamukoo katha baha karala![]()
හොඳ තැනක් එහෙම සෙට් කරගන්න ඕනෙනේ.. ඒ වගේම කට්ටිය ගෙන්න ගන්න ප්රචාරයක් දෙන්නත් ඕනේ...උබල දන්නවද
මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා![]()

ඔව් බන් මු ආඩි වෙල් එකක් පුරවන්න දැනට ලේ ඇදලා ඇති![]()
ඒ පාර නං king in the well![]()

ඔව් බන් මු ආඩි වෙල් එකක් පුරවන්න දැනට ලේ ඇදලා ඇති![]()

ඕක ඇද්දෙ කිදෙනෙක් ගෙන්ද?![]()

එකට වඩා ගන්න පුලුවං. බොරු නං අහපං කිංගෙන්ම.එකෙක්ගෙන් ගන්න පුළුවන් 1යි ලු ... උඹට ගණන් බැරිද![]()
එකට වඩා ගන්න පුලුවං. බොරු නං අහපං කිංගෙන්ම.
one ekekgen adinna puluwan 1 pint thamai bola![]()

එකට වඩා ගන්න පුලුවං. බොරු නං අහපං කිංගෙන්ම.
7/8k unath u jiwath wenne nathi eka thamyi wade

dracula තව හොඳයිනෙ..![]()

එකට වඩා ගන්න පුලුවං. බොරු නං අහපං කිංගෙන්ම.

ganna puluwan7/8k unath u jiwath wenne nathi eka thamyi wade
![]()