EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබල දන්නවද
    මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා :P

    :rofl: :rofl:
     
    kingdewi

    Well-known member
  • උබල දන්නවද
    මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා :P

    one ekekgen adinna puluwan 1 pint thamai bola :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    balamukoo katha baha karala:yes:

    මම නම් ලෑස්තියි... :yes: හොඳ තැනක් එහෙම සෙට් කරගන්න ඕනෙනේ.. ඒ වගේම කට්ටිය ගෙන්න ගන්න ප්‍රචාරයක් දෙන්නත් ඕනේ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබල දන්නවද
    මුට මිනිහෙක් දැක්කම කෙලින්ම වෙන මොනවත් හිතෙන්නේ නල්ලූ එකම දෙයි ලු මීටරේට එන්නේ කල්කියුලේෂන් එක එනවලු මුගෙන් මෙච්ච්චාර පයින්ට් ගානක් අදින්න පුළුවන් කියලා :P
    :rofl: :rofl:
    ඒ පාර නං king in the well :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකෙක්ගෙන් ගන්න පුළුවන් 1යි ලු ... උඹට ගණන් බැරිද :P
    එකට වඩා ගන්න පුලුවං. බොරු නං අහපං කිංගෙන්ම.
     
    Status
    Not open for further replies.