පොඩි කෙල්ලන්ට එහෙම අමාරුවේ දානවා එහෙම නෙවේ අංකල්.......
![]()
palayan gothayo yanna 
පොඩි කෙල්ලන්ට එහෙම අමාරුවේ දානවා එහෙම නෙවේ අංකල්.......
![]()
palayan gothayo yanna 
අර ඩෝසර් දෙකෛන් එකකයි, පරණ එකී ගෙයි රණ්ඩු බේරන්න ගියා.............
දැන් නම් අර මුන් ඔක්කොම පන්නලා ක්ලිනික් එක වහන්න හිතෙන්නේ මට නම්........
පට්ට ***යෝ.......ගණකම් නම් තියනවා...පඩ ටෝක් එක්ක..............
ආ ඈපන්ටන් බොන්න දෙනවා කිව්වා නම් හරි අර ඈටමැස්සිට....... 

ගැටිස්සියන්ට පෑන්විලි විකුනන්න වගෙ හදන්නෙ..mona niwadu da ban ?adath weda !! heta ape stall ekak thiyenawa Vishaka eke "Awrudu pole"
![]()

mona niwadu da ban ?adath weda !! heta ape stall ekak thiyenawa Vishaka eke "Awrudu pole"
![]()

පොඩි කෙල්ලන්ට එහෙම අමාරුවේ දානවා එහෙම නෙවේ අංකල්.......
![]()

මේ පඩියෙන් ජිවත් වෙන්නේ කොමද ඕයි පඩි ගත්තේ 25 අද ඉවරයි ඔයි
ආයේ ඉති ක්‍රෙඩිට් කාර්ඩ් පිහිට තමයි ඔයි![]()
ක්‍රෙඩිට් කාඩ් එකට සෙට් උනොත් නම් විනාශයි පුතෝ....... 
ඊයේ අවසාන විල්තෙර ප්‍රසංගය කෙසේද.......?ජංජාලය අවුල් වීම නිසා ලබන සතියට කල්ගියා.ඔබතුමාටත් එලෙසම වේවා........ඊයේ අවසාන විල්තෙර ප්‍රසංගය කෙසේද.......?
ජංජාලය අවුල් වීම නිසා ලබන සතියට කල්ගියා.
dongle වලින් තමයි කලේ, ඒත් අහන්න බෑ ගොඩක් අයට, ජංජාලය අවුල් නිසා රේඩියෝ ඇහෙන්නෙ තප්පර 5යි, විනාඩි 5ක් රිෆ්‍රෙශ් කලාම තව තප්පර 5ක් ඇහෙනවා..හුටා! සහායක ඩොන්ගල් වලින් නේද කරන්න හිටියේ........?
dongle වලින් තමයි කලේ, ඒත් අහන්න බෑ ගොඩක් අයට, ජංජාලය අවුල් නිසා රේඩියෝ ඇහෙන්නෙ තප්පර 5යි, විනාඩි 5ක් රිෆ්‍රෙශ් කලාම තව තප්පර 5ක් ඇහෙනවා..

dongle වලින් තමයි කලේ, ඒත් අහන්න බෑ ගොඩක් අයට, ජංජාලය අවුල් නිසා රේඩියෝ ඇහෙන්නෙ තප්පර 5යි, විනාඩි 5ක් රිෆ්‍රෙශ් කලාම තව තප්පර 5ක් ඇහෙනවා..
ජන්ජාල අවුල තාම තියෙනවා නේ![]()

මෙහෙ මටනං ඔය කියන ජංජාලේ අවුල දැනෙන්නේ නෑනේ....... මේ වෙනද විදියටම තමයි මට දැනෙන්නේ නම්...... ඊයේ 300mb ෆිල්ම් එකකුත් බෑවා ස්පීඩ් එක වෙනද වගේම තමයි......![]()
