EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිංහල එවුන්ගේ තියන නොහැකියාව වහන්න අපේ එවුන් හලාල් පිට දාල උන්ට කෙලිනවා
    මේක මහා ජඩ වැඩක් බන් කවුරු කලත් අපේ එවුන්ට උන්ගේ බිස්නස් තරගෙට මුණ දෙන්න බැහැ
    ඔන්න බලපන් මේ අවුරුද්දට සිංහල කඩ වලින් විතරක් ඇදුම් අදින්න ගියොත් අපේ එවුන්ට අවුද්ද සමරන්න්ස් වෙන්නේ බාගෙකට හෙලිවල්ලෙන්
    කතාව නම් ඇත්ත මචන්,
    11.gif

    ඒත් හිතට එකඟව වෙන කඩේකට යන්න හිතෙන්නේ නෑ දැන්..... :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය පාරිබෝගිකයෙක් හම්බවෙලා අහන්න ඕන මොනවාද ලාබ කියල :rofl:

    උන් කියයි කටු කියලා... කටු ලෙවකන උන්නේ ලාබයි කියන්නේ... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කතාව නම් සම්පූර ඇත්ත... මේ තුට්ටු දෙකට වැඩ කරන හරියට ඉස්කෝලෙවත් ගිය නැති උන්ගේ ලයින් බලන්න ගියහම තමයි මල පනින්නේ... අනිත් එක අපේ උන්ට වාහනයකින් ගියොත් හෙන ලොකුයි... අපේ ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට මම වාහනේ ගන්න කලින් දවස් 2ක් ගියා.. ඉන්න එකා වැඩිය ගනන් ගත්තේ නෑ... වාහනෙන් ගියා මේ ලගඳි , මූ මොනවද සර් ඕනේ කියලා අහනවා... :lol:
    උඹ අහන්නඑපැයි වහනේටද සර් කියුවේ කියල.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කතාව නම් ඇත්ත මචන්,
    11.gif

    ඒත් හිතට එකඟව වෙන කඩේකට යන්න හිතෙන්නේ නෑ දැන්..... :rolleyes:

    :yes: සංකපාලයා නම් මට බනිනවා....... :( ජාතිආලය පැත්තකින් තියන්නලු බිස්නස් කරන්න....... :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට එහෙම ඒවා පෙන්නනවද..? අඩෝ බලන්නම වටින සීන් එකක්නේ... :lol:

    නැත්තම් බන් ... අඩුගානෙ ලයිට් බිල වැඩි වෙන එකවත් ඕකුන් කියන්නෑ news වලට :rofl: ... ඈත ගම්වල ඉන්න මිනිස්සුන්ට පේන්නෙත් ඔච්චරයිනෙ ... ඉතින් මුන් නියමෙට brain wash කරනව

    ඔය පාරිබෝගිකයෙක් හම්බවෙලා අහන්න ඕන මොනවාද ලාබ කියල :rofl:

    ඒ පාරිබෝගිකයොනම් කතාකරන්නෙ නිකන් හතරමහ නිධානෙ පහළවෙලා වගෙ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: සංකපාලයා නම් මට බනිනවා....... :( ජාතිආලය පැත්තකින් තියන්නලු බිස්නස් කරන්න....... :(
    අනේ මන්ද මචන්.....:confused:
    මම ඉස්සර ගන්න අපේ දේ කියල හැමදාම සිපෙට්කෝ තෙල් ගැහුවා, දුරට ගිහින් ගහගෙන එන්නේ.
    අන්තිමේ බාල තෙල් නිසා මිනිස්සුන්ට කෙල වුනාට පස්සේ දැන් ඒ පැත්තවත් බලන්න හිතෙනේ නෑ....
     

    kingdewi

    Well-known member
  • නැත්තම් බන් ... අඩුගානෙ ලයිට් බිල වැඩි වෙන එකවත් ඕකුන් කියන්නෑ news වලට :rofl: ... ඈත ගම්වල ඉන්න මිනිස්සුන්ට පේන්නෙත් ඔච්චරයිනෙ ... ඉතින් මුන් නියමෙට brain wash කරනව



    ඒ පාරිබෝගිකයොනම් කතාකරන්නෙ නිකන් හතරමහ නිධානෙ පහළවෙලා වගෙ :P

    බඩු මිල නම් මොනවාද ,දැන් බලපන් "මත්තල කොත්තල ආතල්ද ":P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ කිව්වොත් ඔව් කියලා... මට කම්බි ඇන ටිකක් කාලා මැරෙන්න වෙන්නේ... :lol:
    ඕක මටත් වෙනවා බන්....
    බස් එකේ, බයිසිකලයක සයිට් එකකට ගියාට බාස්ල ගණන් ගන්නේ නෑ. උන් කියනදේ කරනවත් හොරයි.:baffled:
    කොච්චර දුර වුනත් කාර් එකේ යන්නේ. අපරාදේ වියදම.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද මචන්.....:confused:
    මම ඉස්සර ගන්න අපේ දේ කියල හැමදාම සිපෙට්කෝ තෙල් ගැහුවා, දුරට ගිහින් ගහගෙන එන්නේ.
    අන්තිමේ බාල තෙල් නිසා මිනිස්සුන්ට කෙල වුනාට පස්සේ දැන් ඒ පැත්තවත් බලන්න හිතෙනේ නෑ....

    :baffled: :( අනේ මන්දා බං...... කොහොම නමුත්, මම අර සිංහල කඩේ එකාට නම් අමතනවාම තමා..... :yes:
     
    Status
    Not open for further replies.